Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
19
වගා ළිදකට වැටි ජිවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි එක්දරු මවක් යුද හමුදාව විසින් බේරා ගත් හැටි

- වගා ළිදකට වැටි ජිවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි එක්දරු මවක් යුද හමුදාව විසින් බේරා ගත් හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,510 Views
කිලිනොචිචියේ විශ්වමඩු ප්‍රදේශයේ වගා ළිදකට වැටි ජිවිතයත් මරණයත් අතර සටනක යෙදි සිටි එක්දරු මවක් බේරාගැනිමට යුධ හමුදා 6 වන සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් සමත්ව ඇති බව කිලිනොචිචි ආරක්‍ෂක සේනා මුලස්ථානය පවසනවා.
 
කාන්තාවක් වගා ළිදකට වැටි ජිවිත අවධානමක පසුවන බැව් ප්‍රදේශවාසින් තොටිටිඅඩි විශ්වමඩු යුධ හමුදා කදවුරට දැනුම්දිමෙන් පසු අණදෙන නිලධාරි මේජර් බුද්ධික සුභසිංහ ඇතුඵ එකොලොස් දෙනෙක්ගෙන් භඨපිරිසක් ක්‍ෂණිකව ක්‍රියාත්මකවී ඇය ගොඩගනිමට කටයුතු කර තිබෙනවා.

එහිදි රයිෆල් සෙබළ ඊ.ඩි. රුවන් කුමාර කඹ සහ යකඩ ඉනිමගක් ආධාරයෙන් ලිදට බැස අදාල කාන්තාව ගොඩගෙන ඇති බව ඇයගේ ජිවිතය බේරාගැනිමට එක්වු යුධ හමුදා සෙබළෙක් සඳහන් කළා.
 
යුධ හමුදාව විසින් මෙසේ අනතුරින් බේරාගෙන ඇත්තේ කිලිනොචිචි විශ්මඩු බටහිර තොටිටිඅඩි මෙට්ටේකුඩි ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි එක්දරු මවක්.
 
ළිදෙන් ගොඩගත් ඇයගේ සෞඛ්‍ය තත්වය ඉතා යහපත් බැවි යුධ හමුදා ජේ්‍යෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළා.
 
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  471 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,751 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,779 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,375 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,593 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,603 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,677 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,652 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,739 Downloads



Top 10 Commenters

Latest Comments

Top