Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
18
ශ්‍රී ලංකා ධරණීතලය තුළ සිදුවන අග්‍රතම පුණ්‍යකර්මය - රුවන්වැලි මහසෑ රජුන් මත පාදම සහිත නව චූඩා මාණික්‍යය පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය සිදුකෙරෙයි - Video

- ශ්‍රී ලංකා ධරණීතලය තුළ සිදුවන අග්‍රතම පුණ්‍යකර්මය - රුවන්වැලි මහසෑ රජුන් මත පාදම සහිත නව චූඩා මාණික්‍යය පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය සිදුකෙරෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,560 Views
අනුරාධපුර සුපිහිටි ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට පළඳවන රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය කිරීම සහ එකි රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය අතිපූජනීය ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේට පැළඳවීමේ මහා පුණ්‍යෝත්සවය මේ වන විට සංවිධානය කොට තිබෙනවා.

ඒ අනුව මේ ශත වර්ෂයෙහි ශ්‍රී ලංකා ධරණීතලය තුළ සිදුවන අග්‍රතම පුණ්‍යකර්මය ලෙස සැලකිය හැකි මේ මහා පුණ්‍ය මංගල්‍යය පහත සඳහන් කාල සටහනට අනුව සිදු කිරීමට නියමිතයි.

නොවැ. 18, 19, 20 තෙදින පුරා පෙ.ව. 6.00 සිට එම උතුම් රන් පාදම සහිත චූඩා මාණික්‍යය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිව්දෙසින් පැමිණෙන සැදැහැවතුන් වෙත දැක බලා වන්දනාමාන කරගැනීමට අවස්ථාව සැලසෙනවා.
 


 
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලෙගම සිරිනිවාස හිමියන් සහ අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරී පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අවවාධ අනුශාසනා මධ්‍යයේ හිරු ටීවී මාධ්‍ය අනුග්‍රහයෙන් සිදුකෙරෙනවා.

මෙම අති දුර්ලභ මහා පින්කමට පිං කැමති ඔබටත් සහභාගී විය හැකියි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  471 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,751 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,779 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,372 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,593 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,603 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,674 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,652 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,739 Downloads



Top 10 Commenters

Latest Comments

Top