Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
18
අපහාසාත්මක ප්‍රකාශවලට, හිරු ටී.වී. සභාපතිගෙන්, මංගල ඇතුලු තුන්දෙනෙකුගෙන් රුපියල් බිලියනය බැගින් ඉල්ලා එන්තරවාසි - Video

- අපහාසාත්මක ප්‍රකාශවලට, හිරු ටී.වී. සභාපතිගෙන්, මංගල ඇතුලු තුන්දෙනෙකුගෙන් රුපියල් බිලියනය බැගින් ඉල්ලා එන්තරවාසි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,991 Views
හිරු මාධ්‍ය ජාලයේ හි සභාපති රේනෝ සිල්වා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සහ තවත් සිව් දෙනෙකුගෙන් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා එන්තර වාසි යොමුකර තිබෙනවා.

සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඔහු මෙලෙස එන්තර වාසි යොමුකර ඇත්තේ තමාට සහ සිය පවුලේ සාමාජිකයින්ට පසුගියදා සිදුකළ අපහාසාත්මක ප්‍රකාශවලට එරෙහිවයි.

මංගල සමරවීර පසුගිය 12 වන දා රජයේ රූපවාහිනී සේවයක ප්‍රවෘත්ති ප්‍රකාශයක් මගින් හිරු මාධ්‍ය ජාලයටත්, සභාපති රේනෝ සිල්වා මහතාටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් අභූත, අසත්‍ය, පදනම් විරහිත චෝදනා නගමින් ඔහුට සුපුරුදු නින්දිත මඩ ප්‍රචාරයක් දියත් කළා.

මංගල සමරවීරගේ මෙම නින්දිත අසත්‍ය මඩ ප්‍රහාරයන්ට එරෙහිව රේනෝ සිල්වා මහතාගේ නීතිඥවරුන් මංගල සමරවීර සහ තවත් සිව් දෙනෙකුට එරෙහිව රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යොමු කර තිබෙනවා.

මේ පිළිබදව හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙරට සිංහල, බෞද්ධ රටක් නොවන බව ප්‍රකාශ කළ, මහා සංඝරත්නයට සහ කාදිනල් හිමිපාණන්ට අපහාස කළ, නීති වෙනස් කරමින් මධ්‍යසාර ලීටර් 80ක් පුද්ගල සන්තකයේ තබා ගැනීමට ඉඩ දී මත්පැන් භාවිතය ප්‍රචලිත කිරීමට ක්‍රියා කළ පුද්ගලයෙකු විසින් සිදුකරන අසත්‍ය, වගකීම් විරහිත ප්‍රකාශ පිළිකුලෙන් යුතුව බැහැර කරන අතර, ඊට එරෙහිව නීතිඥයින් මගින් ඉදිරි කටයුතු සිදුකරන බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  454 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,735 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,771 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,135 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,313 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,584 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,569 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,638 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,648 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,730 Downloads



Top 10 Commenters

Latest Comments

Top