Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
17
අභිනව ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය, රට පුරා ජනතාව සැමරූ හැටි මෙන්න - Video

- අභිනව ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය, රට පුරා ජනතාව සැමරූ හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,737 Views
මෙවර ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද දිවයින පුරා විවිධ සැමරුම් පැවැත්වුණා.
 
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය සැල වීමත් සමග මහනුවර ජනතාව සිය සතුට පළ කරනු දක්නට ලැබුණා.
 
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය බස්නාහිර පළාතේ ජනතාව, තංගල්ල ප්‍රදේශයේ ජනතාව සතුට ප්‍රකාශ කළා.

කළුතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඉදිරිපිට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාක්ෂිකයින් කිරිබත් අනුභව කරමින් සිය ජය සමරනු ලැබුවා.
 
ඒ අවස්ථාව සදහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ද සහභාගී වුණා.
 
මාතර - මුල්කිරිගල ප්‍රදේශවාසීන් රබන් වාදනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය මෙලෙස සමරනු ලැබුවා.
 
ගාල්ල ප්‍රදේශයේ ජනතාව ද රථ පෙළපාලයකින් නගර මධ්‍යයට පැමිණ සිය සතුට පළ කළා.
 
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය සැමරූ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා ද එක්වුණා.
 
මඩකලපුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කනුව අසලදී ජයග්‍රහණය සමරනු ලැබුවා.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාක්ෂිකයින් සමග ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සමරනු ලැබුවේ පැල රෝපණය කරමින්.
 
පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඇතුළු පාක්ෂිකයින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය සමරන්නට එක්වූයේ මෙලෙසින්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  480 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,753 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,780 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,384 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,594 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,609 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,680 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,653 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,739 Downloads



Top 10 Commenters

Latest Comments

Top