Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
17
මින්නේරිය, රත්නපුර, හඟුරන්කෙත, ඇහැලියගොඩ, මැදවච්චිය, වැල්ලවාය සහ කැකිරාව ගෝඨාභය ජය ගනී

- මින්නේරිය, රත්නපුර, හඟුරන්කෙත, ඇහැලියගොඩ, මැදවච්චිය, වැල්ලවාය සහ කැකිරාව ගෝඨාභය ජය ගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,139 Views
මින්නේරිය - මැතිවරණ කොට්ඨාශය ද ඡන්ද 41,151 ක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ජය ගත්තා.
 
එහිදී සජිත් ප්‍රේමදාස ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 24,076 ක්. අනුර කුමාර දිසානායක ඡන්ද 3271 ක් ලබාගෙන තිබෙනවා.
 
රත්නපුර මැතිවරණ කොට්ඨාශය ජය ගත්තේ ද ගෝඨාභය රාජපක්ෂයි.
 
ඒ ඡන්ද 64,809 ක් ලබා ගනිමින්. සජිත් ප්‍රේමදාස හිමි කර ගත් ඡන්ද සංඛ්‍යාව 37,400 ක්. ඡන්ද 2733 ක් අනුර කුමාර දිසානායක ලබා ගෙන තිබෙනවා.
 
ඡන්ද 30,999 ක් ලබා ගනිමින් හඟුරන්කෙත මැතිවරණ කොට්ඨාශය ද ජය ගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමත් වුණා.
 
සජිත් ප්‍රේමදාස එහි ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 24,995 ක්. අනුර කුමාර දිසානායක ඡන්ද 1153 ක් හිමි කර ගත්තා.

ගෝඨාභය රාජපක්ෂ ඇහැලියගොඩ මැතිවරණ කොට්ඨාශය ජය ගත්තේ ඡන්ද 50,993 ක් ලබා ගනිමින්.
 
සජිත් ප්‍රේමදාස එහි ලබාගෙන ඇත්තේ ඡන්ද 28,855 ක් පමණයි. අනුර කුමාර දිසානායකට ඡන්ද 1946 ක් හිමිවුණා.
 
ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාශය ඡන්ද 56,594 ක් ලබා ගනිමින් ජය ගත්තේ සජිත් ප්‍රේමදාසයි.
 
ඡන්ද 12,818 ක් ගෝඨාභය රාජපක්ෂට හිමිවුණා. අනුර කුමාර දිසානායක ලබා ගෙන ඇත්තේ ඡන්ද 713 ක් පමණයි.
 
මේ අතර, මැදවච්චිය මැතිවරණ කොට්ඨාශය ජය ගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමත්වූ අතර එහිදී ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 42,287 ක්.
 
සජිත් ප්‍රේමදාස ඡන්ද 23,423 ක් ලබා ගත් අතර, අනුර කුමාර දිසානායක ලබා ගත්තේ ඡන්ද 2619 ක් පමණයි.
 
මැදිරිගිරිය මැතිවරණ කොට්ඨාශය ජය ගැනීමට ද ගෝඨාභය රාජපක්ෂ සමත් වුණා.
 
ඒ ඡන්ද 34,022 ක් ලබා ගනිමින්. සජිත් ප්‍රේමදාස එහිදී ඡන්ද 28,324 ක් ලබා ගත් අතර, අනුර කුමාර දිසානායක ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2734 ක්.
 
වැල්ලවාය මැතිවරණ කොට්ඨාශය ජය ගැනීමට ද ගෝඨාභය රාජපක්ෂ සමත් වුණේ ඡන්ද 91,349 ක් ලබා ගනිමින්.
 
එහිදී සජිත් ප්‍රේමදාස ඡන්ද 35,557 ක් ලබාගෙන තිබූ අතර අනුර කුමාර දිසානායක ලබාගෙන තිබුණේ ඡන්ද 5094 ක් පමණයි.
 
එසේම, කැකිරාව මැතිවරණ කොට්ඨාශය ජය ගැනීමට ද ගෝඨාභය රාජපක්ෂ සමත්වුණා.
 
ඒ ඡන්ද 39,361 ක් ලබා ගනිමින්. එහිදී සජිත් ප්‍රේමදාස ඡන්ද 26,538 ක් ලබා ගත්තා.
 
අනුර කුමාර දිසානායක එහිදී ලබා ගත්තේ ඡන්ද 1929 ක් පමණයි.
 
මේ අතර, කල්කුඩා මැතිවරණ කොට්ඨාශය ඡන්ද 65,847 ක් ලබා ගනිමින්, සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළ අතර ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 16,663 ක් ලබා ගත්තා.
 
අනුර කුමාර දිසානායක එහිදී ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 300 ක්.
 
එමෙන්ම, බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල මැතිවරණ කොට්ඨාශය සජිත් ප්‍රේමදාස ඡන්ද 28,502 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළා.
 
ගෝඨාභය රාජපක්ෂ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 26,485 ක්. අනුර කුමාර දිසානායක ඡන්ද 1379 ක් ලබා ගත්තා.
 
මේ අතර, අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීම සඳහා තවත් පැය කිහිපයක් ගතවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
 
ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත මීට ටික වේලාවකට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  302 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,614 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,735 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,116 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,058 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,541 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,412 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,471 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,577 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,708 Downloads



Top 10 Commenters

Latest Comments

Top