Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
16
"වෙන රටකදි මේ දේ වුණ නිසා අපි ගොඩක් අසරණ වුනා" - මැතිවරණ උණුසුම අස්සේ අපේ රටේ රංගන ශිල්පිණී ලෝචනා ඉමාෂිව පිට රටකදි මංකොල්ල කයි - Photos

- "වෙන රටකදි මේ දේ වුණ නිසා අපි ගොඩක් අසරණ වුනා" - මැතිවරණ උණුසුම අස්සේ අපේ රටේ රංගන ශිල්පිණී ලෝචනා ඉමාෂිව පිට රටකදි මංකොල්ල කයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27 Views
යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වන ලෝචනා ඉමාෂිට විදෙස් රටකදී සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව සිය මුහුණු පොතේ පණිවුඩයක් තබමින් ඇය මංකොල්ලකරුවන් පිරිසකට හසූවූ බව පවසා තිබෙනවා.
 
ඇය තැබූ සටහන පහතින්
 
"We were robbed by a gang , lost our pass ports , phones,Cards, money and all that , we were helpless ,luckily no harm for our lives but still suffering mentally.
වෙන රටකදි මේ දේ උන නිසා අපි ගොඩක් අසරණ උනා.අපේ රටේ අගය ගොඩාක් දැනුනා.මොනව නැතත් මනුස්සකම තාම ලංකාවේ පොඩ්ඩක් හරි ඉතුරුවෙලා තියනවා".
 

සටහනක් තබා ඇය පවසන්නේ කිසියම් පිරිසක් පැමිණ ප්‍රංශයේදී ඔවුන් ගමන්ගත් රථයට හානි සිදුකරමින් සිය විදෙස් ගමන් බලපත්‍රය , ජංගම දුරකතන සහ මුදල් ඇතුළු බඩු භාණ්ඩ එම කොල්ලකරුවන් පිරිස රැගෙන ගිය බවයි.
 
තවද ඔවුන් අසරණවී සිටි බවත් වාසනාවකට මෙන් සිය ජීවිතවලට හානි සිදුනොවූ බව ඇගේ සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.
 
කෙසේ වෙතත් මේ වන විට ඔවුන් නෙදර්ලන්තය වෙත ගොස් සිටින බවත් ඇය වැඩිදුරටත් අප වෙත පැවසුවා.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top