Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
16
"වෙන රටකදි මේ දේ වුණ නිසා අපි ගොඩක් අසරණ වුනා" - මැතිවරණ උණුසුම අස්සේ අපේ රටේ රංගන ශිල්පිණී ලෝචනා ඉමාෂිව පිට රටකදි මංකොල්ල කයි - Photos

- "වෙන රටකදි මේ දේ වුණ නිසා අපි ගොඩක් අසරණ වුනා" - මැතිවරණ උණුසුම අස්සේ අපේ රටේ රංගන ශිල්පිණී ලෝචනා ඉමාෂිව පිට රටකදි මංකොල්ල කයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,451 Views
යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වන ලෝචනා ඉමාෂිට විදෙස් රටකදී සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව සිය මුහුණු පොතේ පණිවුඩයක් තබමින් ඇය මංකොල්ලකරුවන් පිරිසකට හසූවූ බව පවසා තිබෙනවා.
 
ඇය තැබූ සටහන පහතින්
 
"We were robbed by a gang , lost our pass ports , phones,Cards, money and all that , we were helpless ,luckily no harm for our lives but still suffering mentally.
වෙන රටකදි මේ දේ උන නිසා අපි ගොඩක් අසරණ උනා.අපේ රටේ අගය ගොඩාක් දැනුනා.මොනව නැතත් මනුස්සකම තාම ලංකාවේ පොඩ්ඩක් හරි ඉතුරුවෙලා තියනවා".
 

සටහනක් තබා ඇය පවසන්නේ කිසියම් පිරිසක් පැමිණ ප්‍රංශයේදී ඔවුන් ගමන්ගත් රථයට හානි සිදුකරමින් සිය විදෙස් ගමන් බලපත්‍රය , ජංගම දුරකතන සහ මුදල් ඇතුළු බඩු භාණ්ඩ එම කොල්ලකරුවන් පිරිස රැගෙන ගිය බවයි.
 
තවද ඔවුන් අසරණවී සිටි බවත් වාසනාවකට මෙන් සිය ජීවිතවලට හානි සිදුනොවූ බව ඇගේ සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.
 
කෙසේ වෙතත් මේ වන විට ඔවුන් නෙදර්ලන්තය වෙත ගොස් සිටින බවත් ඇය වැඩිදුරටත් අප වෙත පැවසුවා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  475 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,753 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,779 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,380 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,594 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,607 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,678 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,653 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,739 Downloads



Top 10 Commenters

Latest Comments

Top