Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
16
දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60% ඉක්මවයි

- දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60% ඉක්මවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33 Views
දිස්ත්‍රික්ක රැසක පස්වරු 2 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත සියයට 60 ඉක්මවා ඇති බව වාර්තා වනවා.
 
ඒ අනුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 55 ක් වන අතර, මහනුවර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 70 ක්. ගාල්ල දිස්ත්‍රික්කයේ සියයට 67 ක් ද, මාතලේ සියයට 70 ක් ද, හම්බන්තොට සියයට 70 ක ප්‍රතිශතයක් පස්වරු 2 වනවිට ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි තේරීම්භාර නිලධාරින් සඳහන් කළේ.

ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව් යන දිස්ත්‍රික්කයන්හි ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 55 ක්.
 
කුරුණෑගල සියයට 60 ක් ද, මන්නාරම සියයට 56 ක් ද, වශයෙන් ඡන්දය භාවිත කර තිබෙනවා.
 
රත්නපුර දිස්ත්‍රික්කයේ පස්වරු 2 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 70 ක්. මාතර, නුවරඑළිය, අනුරාධපුර, පුත්තලම, කළුතර යන දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 65 ක් ඉක්මවා තිබෙනවා.
 
මන්නාරම දිස්ත්‍රික්කයේ පස්වරු 2 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 56 ක්, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 60ක් වන අතර, යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 54 ක් බව දිස්ත්‍රික් ලේකම්වරුන් සඳහන් කළා.
 
පස්වරු 2 වනවිට සියයට 70 ක ප්‍රතිශතයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 72 ක් බවයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top