Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
16
ජනපති ඇතුලු දේශපාලන නායකයින් රැසක් ඡන්දය ප්‍රකාශ කරයි

- ජනපති ඇතුලු දේශපාලන නායකයින් රැසක් ඡන්දය ප්‍රකාශ කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,383 Views
දේශපාලන නායකයන් රැසක් අද පෙරවරුවේ තමන්ට නියමිත ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ජන්දය ප්‍රකාශ කළේ පොළොන්නරුව, නව නගරය, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේදීයි.

විද්‍යාලෝක විහාරය වෙත පෙරවරුවේ පැමිණි ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව සිය ජන්දය ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
 
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජන්දය භාවිතා කළේ වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ මහා විද්‍යාලයේදීයි.
 
ඊට අමතරව හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂද ජන්දය භාවිතා කරනු ලැබුවේ එම ජන්ද මධ්‍යස්ථානයේදීමයි.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජන්දය භාවිතා කරනු ලැබුවේ කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සනාතන මන්දිරයේ පිහිටා තිබූ ඡන්ද මධ්‍යස්ථානයේදීයි.
 
කථානායක කරූ ජයසූරිය කිරිල්ලවල - රන්මුතුගල මහාවිහාරයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  456 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,736 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,773 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,321 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,585 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,572 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,638 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,648 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,730 Downloads



Top 10 Commenters

Latest Comments

Top