Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
16
"ශ්‍රී ලංකාවේ ජනයා ඉතාමත් සංග්‍රහශීලියි" - පෝලන්ත රූ රැජින ඔල්ගා බුලාවා ශ්‍රී ලංකාවේ සංචාරයකට ඇවිත් කියූ දේ මෙන්න - Photos

- "ශ්‍රී ලංකාවේ ජනයා ඉතාමත් සංග්‍රහශීලියි" - පෝලන්ත රූ රැජින ඔල්ගා බුලාවා ශ්‍රී ලංකාවේ සංචාරයකට ඇවිත් කියූ දේ මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,257 Views
2019 පෝලන්ත රූ රැජන ඔල්ගා බුලාවා පසුගියදා ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණියා.
 
ඇගේ පැමිණීම සටහන් කරනුයේ පෝලන්තයේ අගනුවර වන මෝසෝ සහ කොළඹ අතර සමාරම්භක ගුවන් ගමන් සේවාවක් ඇති කිරීමේ අරමුණින්.
 
මෙම කර්තව්‍යයේ නිල නොවන තානාපතිනිය ලෙසින් රූමත්, උසැති ඔල්ගා ශ්‍රී ලංකාව ගැන මහත් ආඩම්බරයෙන් පසු වූවාය.

“ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයේ ආසියාවේ පරිසර හිතකාමී ගමනාන්තයක් බවට අනුබල දීමට මම කිසිසේත් පසුබට වෙන්නේ නැහැ. එහි වෙසෙන ජනයා ඉතාමත් සංග්‍රහශීලියි. මනස්කාන්ත දියඇලි වගේම සුන්දර වෙරළ තීර මගේ හිත තදින්ම ඇද බැඳ ගත්තා. “පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූ මිනිස් සංහාරය පිළිබඳව මම අතිශයින්ම කනගාටුවට පත්වෙනවා. මේ වනවිට ශ්‍රී ලංකා රජය සහ හමුදා පාර්ශ්ව විදේශිකයන්ගේ පැමිණීම සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය සහ වගකීම සියයට සියයක්ම තහවුරු කර තිබීම සතුටට කරුණක්...” යනුවෙන් ඇය පවසා ඇත.
 
දින හතරක පමණ සංචාරයක් සඳහා පැමිණි ඔල්ගා මධ්‍ය කඳුකරයේ, වෙරළබඩ තීරයේ නගර සහ විශේෂයෙන් පාස්කු ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුර දැක බලාගන්නට අදහස් කර සිටි බව පවසා තිබෙනවා.
 
වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන ඔල්ගා, විදෙස් සංචාරයක් සඳහා ඉඩ ලැබෙන හැම අවස්ථාවකම ඒ සඳහා තෝරා ගන්නේ ශ්‍රී ලංකාව බැව් සිනාමුසු මුහුණින් ප්‍රකාශ කර ඇත.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  456 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,738 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,773 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,326 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,585 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,572 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,647 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,649 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,733 Downloads



Top 10 Commenters

Latest Comments

Top