Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
15
සත්‍ය ගවේෂකයෝ සංවිධානයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් - Video

- සත්‍ය ගවේෂකයෝ සංවිධානයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,708 Views
දෙමළ ජාතික සංධානය සහ ඊට සහය පළ කරන දේශපාලන පක්ෂ රට දෙකඩ කිරීමට උත්සාහ දරන්නේ යැයි සඳහන් කරමින් ඔවුන් තහනම් සංවිධාන ලෙස ප්‍රකාශ කරන්නැයි සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා.

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය ලබාදීම සඳහා දෙමළ ජාතික සංවිධානය පසුගියදා කරුණු 13කින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබුවා.

එහි නිජබිම් සංකල්පයල ස්වයං නිර්ණය අයිතිය ලබා දීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් කර තිබුණා.

මෙවැනි යෝජනා මගින් රට දෙකඩවීමේ අවදානමක් පවතින බවට චෝදනා කරමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන යටතේ එවැනි යෝජනා ඉදිරිපත් කරන පක්ෂ තහනම් කරන්නැයි ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද මෙම පෙත්සම ගොනු කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,464 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,947 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  718 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,286 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,907 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,225 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,993 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,816 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  35,283 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,243 Downloads



Top 10 Commenters

Latest Comments

Top