Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
15
"සමහරුන්ට හිරු මාධ්‍ය වහකදුරු වගේ වෙලා.." - මාධ්‍යයට එරෙහි තර්ජන සම්බන්ධයෙන් අදත් පොලිස් පැමිණිලි - Video

- "සමහරුන්ට හිරු මාධ්‍ය වහකදුරු වගේ වෙලා.." - මාධ්‍යයට එරෙහි තර්ජන සම්බන්ධයෙන් අදත් පොලිස් පැමිණිලි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

774 Views
මාධ්‍යයට එරෙහිව අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිදුකළ තර්ජනය කිරීම සම්බන්ධයෙන් අදත් පොලිස් මූලස්ථානයට පැමිණිලි ගොනු කෙරුණා.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ අඟුල්ගල්ලේ සිරි ජිනානන්ද හිමියන් පොලිස් මූලස්ථානයට අද පෙරවරුවේ මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියේ අමාත්‍ය රවුෆ් හකීම් මහතා මාධ්‍යයට එරෙහිව සිදු කළ තර්ජනය කිරීම සම්බන්ධයෙන්.

මේ අතර ජාතික නිදහස් පෙරමුණ ද අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද මාධ්‍යට එරෙහිව සිදු කෙරෙන විවිධ තර්ජන ,බලපෑම් සම්බන්ධයෙන් අදහස් පළවුණා.

මේ අතර පිවිතුරු හෙළ උරුමය පක්ෂයයේ නියෝජිතයින් අද පස්වරුවේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිදු කළේ තමන් මෙතෙක් ඉදිරිපත් කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු අවධානයක් සිදු කර නොමැති බවට චෝදනා කරමින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  709 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  3,248 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  2,765 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  3,296 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,765 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  780 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,513 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,119 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,870 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,336 Downloads



Top 10 Commenters

Latest Comments

Top