Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
15
මැතිවරණ රාජකාරි කිරීමට පැමිණි පිරිසකට ආහාර විෂවීමක් - 50කට වැඩි පිරිසක් රෝහල්ගත කරයි - Video

- මැතිවරණ රාජකාරි කිරීමට පැමිණි පිරිසකට ආහාර විෂවීමක් - 50කට වැඩි පිරිසක් රෝහල්ගත කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,126 Views
කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටුවා ඇති කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සේවය සඳහා පැමිණි රාජ්‍ය සේවකයින් 51 දෙනෙකු ආහාර අසාත්මිකතාවක් හේතුවෙන් අද පෙරවරුවේ රෝහල් ගත කෙරුණා.
 
කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් පිහිටුවා ඇති ප්‍රධාන මෙහෙයුම් සහ ගණන් කිරීමේ මධ්‍යස්ථානයක්වන කොළඹ රාජකීය විද්‍යාලයේ අද උදෑසන ඡන්ද පෙට්ටි සහ පත්‍රිකා ඇතුළු ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් 3000 ක් පමණ සංඛ්‍යාවක් යොදවා සිට තිබෙනවා.

රාජකාරී අතරතුර සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් සඳහා ලබාදුන් උදෑසන ආහාරයෙන් පසු ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් 60 දෙනෙකු පමණ රෝගාතුර වී තිබෙනවා.
 
ඒ අතරින් ඇතැම් පිරිස් වමනය, හිසරුදාව සහ ක්ලාන්තය හේතුවෙන් රෝහල් ගත කිරීමට පියවර ගැනුණා.
 
කොළඹ ජාතික රෝහලෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ ආහාර අසාත්මිකතාව හේතුවෙන් පුද්ගලයින් 51 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.
 
කෙසේ වෙතත් ඔවුන්ගේ රෝගී තත්ත්වය බරපතළ නොවන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
 
කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සදහන් කළේ මෙම සිදුවීමෙන් මැතිවරණ කටයුතු සදහා බලපෑමක් ඇති නොවන බවයි.
 
මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද අද පස්වරුවේ කොළඹ රාජකීය විද්‍යාලය වෙත පැමිණ තත්ත්වය සොයා බැලුවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,458 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,943 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  718 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,285 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,907 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,224 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,993 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,816 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  35,229 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,240 Downloads



Top 10 Commenters

Latest Comments

Top