Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
15
"මැතිවරණ සමයේ රට වෙනුවෙන් යාඥා කරමු.." - පාස්කුදා ප්‍රහාරයට ලක් වූ සීදුව ශාන්ත තෝමස් විදුහලේ දරු දැරියන් හමුවූ කාදිනල් හිමිපාණන් කී දේ - Video

- "මැතිවරණ සමයේ රට වෙනුවෙන් යාඥා කරමු.." - පාස්කුදා ප්‍රහාරයට ලක් වූ සීදුව ශාන්ත තෝමස් විදුහලේ දරු දැරියන් හමුවූ කාදිනල් හිමිපාණන් කී දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,390 Views
දෙවියන් වහන්සේ ගැන විශ්වාසය තබාගත යුතුයි. මාතෘභූමිය වෙනුවෙන් යාඥා කරමු..
සමානාත්මතාව සහ සතුට ඇතිකළ යුතුයි. ඒ අපි සියලුදෙනාටම තිබෙන අභියෝගය..
අපි අපේ මාතෘභූමියට ආදරය කළ යුතුයි. අපි අපේ මාතෘ භූමිය එක්සේසත් කළ යුතුයි..
 
මාතෘ භූමියට ආදරය කරමින් සහ සමානාත්මතාව පතුරවමින් රට එක්සේසත් කිරීමට කැපවිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
 
උන්වහන්සේ මේ බව සඳහන් කළේ සීදූව ශාන්ත තෝමස් ජාත්‍යන්තර පාසලේ පැවති උත්සවයකට එක්වෙමින්.

අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් සීදූව ශාන්ත තෝමස් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබූ දරු දැරියන් රැසක් තුවාල ලැබූ අතර ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති මීට පෙර වාර්තා කළා.
 
අප එලෙස වාර්තා කළ ශාන්ත තෝමස් ජාත්‍යන්තර පාසලේ අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිල්ල අද විවෘත කිරීම සිදු වුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.
 
මෙම උත්සවය අතරතුර අදට යෙදී තිබෙන කාදිනල් හිමිපාණන්ගේ 72වන ජන්ම දිනය වෙනුවෙන් එම පාසලේ දරු දැරියන් උන්වහන්සේට සුබපැතුම් මෙලෙස එක් කළ අතර ඊට පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරු දැරියන් පිරිසක්ද එක්වුණා.
 
"අපි අපේ මාතෘභූමියට ආදරය කළ යුතුයි. අපි අපේ මාතෘ භූමිය එක්සේසත් කළ යුතුයි. ඒවගේම අපි සමානාත්මතාව සහ සතුට ඇතිකළ යුතුයි. එය තමයි අපි සියලුදෙනාටම තිබෙන අභියෝගය. අපි ඒ වෙනුවෙන් ක්‍රියාකරමු. ඒ වගේම විශේෂයෙන් අපේ රට වෙනුවෙන් මේ මොහොතේදී අපි යාඥා කරමු. මොකද මේ අපේ රටේ මැතිවරණයක් පවතින තීරණාත්මක සමයක්. අපි දෙවියන් වහන්සේ ගැන විශ්වාසය තබාගත යුතුයි. ඒ වගේම මාතෘ භූමිය වෙනුවෙන් යාඥා කළ යුතුයි..."


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  464 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,751 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,779 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,361 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,589 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,600 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,665 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,649 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,738 Downloads



Top 10 Commenters

Latest Comments

Top