Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
15
ඇමරිකානු පුරවැසිභාවය ගැන අන්තර්ජාලයේ සැරිසරන වීඩියෝ පටය ව්‍යාජ එකක් - ඇමරිකානු තානාපති කාර්යාලය - Video

- ඇමරිකානු පුරවැසිභාවය ගැන අන්තර්ජාලයේ සැරිසරන වීඩියෝ පටය ව්‍යාජ එකක් - ඇමරිකානු තානාපති කාර්යාලය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,985 Views
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවකගේ යැයි පවසමින් ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ සඳහන් කරමින් අන්තර්ජාලයේ සැරිසරන වීඩියේ පටය ව්‍යාජ වීඩියෝ පටයක් බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

එහි  මාධ්‍ය ප්‍රකාශිකා නැන්සි වෑන්හෝන් මහත්මිය පැවසුවේ එය තම දෙපාර්තමේන්තුවට අදාළ නොවන හඬ කැවූ ව්‍යාජ වීඩියෝවක් බවට තහවුරු කළ හැකි බවයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවකගේ යැයි පවසමින් ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ සඳහන් වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වනවා.

අදාළ වීඩියෝ පටය ව්‍යාජ වීඩියෝ පටයක් බවත්, එය කිසියම් අයෙකු විසින් හඬ කවා සකස් කර ඇති බවත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අද නිවේදනය කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,464 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,957 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  718 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,286 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,907 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,225 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,993 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,816 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  35,286 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,244 Downloads



Top 10 Commenters

Latest Comments

Top