පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ හෙට දිනවල අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
බස්නාහිර, සබරගමුව, වයඹ, සහ මධ්‍යම පළාත්වලට මෙන්ම, මහනුවර, ගාල්ල, සහ මාතර, දිස්ත්‍රික්කවලට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
..