Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
14
"හැමදේම මට නැතිවුණා, දැන් මට ශක්තියක් නෑ දරුවා වඩාගෙනවත් යන්න.." - දෙපයින් සිටගැනීමට නොහැකිව දුක්විඳින 13 හැවිරිදි දුල්ෂාන් ගැන ඔහුගේ මව කියන සංවේදී කතාව - Video

- "හැමදේම මට නැතිවුණා, දැන් මට ශක්තියක් නෑ දරුවා වඩාගෙනවත් යන්න.." - දෙපයින් සිටගැනීමට නොහැකිව දුක්විඳින 13 හැවිරිදි දුල්ෂාන් ගැන ඔහුගේ මව කියන සංවේදී කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36,390 Views
වෛද්‍යතුමිය දරුවට ලෙඩක් නෑ කියලා ටිකට් කැපුවා..
වෛද්‍යවරු තුන්දෙනෙක් තහවුරු කරලා කිව්වා..
සෞඛ්‍ය අමාත්‍යංශයට ලිව්වා, විමර්ශන ඔක්කොම යට ගියා..

වසර ගණනාවකට පෙර සිදු වූ වෛද්‍ය නොසැලකිල්ල තමන්ට පසුතැවිල්ලක් පමණක් උරුම කර ඇති බවට කටුගස්තොට පදිංචි මවක් චෝදනා කරනවා.

වයස අවුරුදු 13ක් වන දුල්ෂාන්ට, දෙපයින් හිටගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුයේ කෙසේද..?

නමුත් දිනෙන් දින සිදුවන අසාමාන්‍ය වෙනස්වීම් හමුවේ නැවතත් තම දරුවා වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකරවන්නට ඇයට සිදුවනවා.

බලාපොරොත්තු දහසක් මැද මෙලොවට බිහි කල තම දරුවාට අත්වූ ඉරණම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව දැනුවත් කළත්, අද දක්වා ඒ වෙනුවෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවට මේ මව චෝදනා කරනවා.

තමන් සතු වූ සියලු දෑ දුල්ෂාන්ගේ රෝගී තත්ත්වය වෙනුවෙන් මේ මාපිය යුවළ කැප කරන්නේ ,තම දරුවන් වෙනුවෙන් දෙමාපියන්ට කල නොහැක්කක් නොමැති බව පසක් කරමිනුයි.

දිනෙක මා පියන් සතු එකම වත්කම වන්නේ, දහසකුත් බාධක මැද උස් මහත් කර ලෝකයට දායාද කළ තම ආදරණීය දරුවන් පමණයි.

අද මේ මවටත් ඇති එකම පැතුම තම ආදරණීය දරුවාගේ අනාගතය පිලිබදවූ සුබ සිහින පමණයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,475 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,969 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  723 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,287 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,910 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,235 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,996 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,820 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  35,319 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,248 Downloads



Top 10 Commenters

Latest Comments

Top