පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා එයට වගකිවයුතු සියලූ පුද්ගලයන්ට දඩුවම් ලබාදෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ වෙන්නප්පුව ප්රදේශයේ ඊයේ පැවති ජන රැළියකට එක්වෙමින්.
...