Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
12
SPA සැප දෙන මුවාවෙන් සුරූපී කතුන් අලෙවි කළ ගල්කිස්ස ගණිකා නිවාසයක් වැටලූ හැටි

- SPA සැප දෙන මුවාවෙන් සුරූපී කතුන් අලෙවි කළ ගල්කිස්ස ගණිකා නිවාසයක් වැටලූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,716 Views
දෙහිවල පොලිස් වසමේ අත්තිඩිය පාර, කඩුවාන ලිපිනයේ ආයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට ගල්කිස්ස කොට්ඨාසය අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පෙරේදා (10) සමත්ව තිබෙනවා.
 
ඒ ඔවුන්ට ලැබුණූ තොරතුරක් මත ගල්කිස්ස අධිකරණයෙන් ලබාගත් සෝදිස් වරෙන්තුවක් මතයි.

එහිදි ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක් සැකකාරියක් හා ගණිකා නිවාසයට සහය වුණූ දෙදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
 
අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 34, 33, 29 වයස්වල පසුවන අනුරාධපුර, මාතර, දෙනියාය ප්‍රදේශවල පදිංචිකාරියන්.
 
ඔවුන් ඊයේ දිනයේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  458 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,751 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,778 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,358 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,588 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,600 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,665 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,649 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,738 Downloads



Top 10 Commenters

Latest Comments

Top