Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
12
පිළිකාවෙන් පෙළෙන මිතුරාට සල්ලි හොයන්න, එකදිගටම රටවල් 196 ක් හරහා දිවගිය මිතුරා, ලොවක් සංවේදී කරයි - Video & Photos

- පිළිකාවෙන් පෙළෙන මිතුරාට සල්ලි හොයන්න, එකදිගටම රටවල් 196 ක් හරහා දිවගිය මිතුරා, ලොවක් සංවේදී කරයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,394 Views
ධාවනය අරඹා ඇත්තේ 2018 ජනවාරි මාසයේදී..
අභියෝගය සම්පූර්ණ කරන්න දින 674ක් ගත වෙලා..
 
පිළිකා රෝගයකින් පෙළෙන තම මිතුරා වෙනුවෙන් ලෝකේ වටේම දිව යන මිතුරෙකු භාරගත් අභියෝගයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
 
අදාළ පුවත වාර්තා වන්නේ එංගලන්තයෙන්. ඔහු නමින් නික් බටර්.

තම මිතුරෙකුගේ පිළිකා රෝගයක් සමඟ පිළිකා රෝගීන් සඳහා අරමුදල් රැස්කිරීම ඔහුගේ අරමුණ වී තිබෙනවා.
 
ඒ සඳහා ඔහු රටවල් 196 ක මැරතන් ධාවන තරංග 196 කට තිබීම විශේෂත්වයක්.
 
2018 වසරේ ජනවාරි මාසයේදී කැනඩාවෙන් ආරම්භ කළ මැරතන් ධාවනය ඔහු පසුගිය ඉරිදා දින ග්‍රීසියේ ඇතැන්ස් නුවර මැරතන් ධාවන තරඟයකින් පසු නිමකර තිබෙනවා.
 
ඔහු සිය තරඟ සංචාරය නිමකිරීමෙන් අනතුරුව පැවසුවේ මේ වනවිට දැඩි වෙහෙසට පත්ව ඇති බවයි.
 
නික් බටර් තම අභියෝගය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ තමන් අවම වශයෙන් සතියකට රටවල් දෙකකට හෝ සංචාරය කරමින් මැරතන් තරඟ සඳහා එක්වූ බවයි.
 
මෙම අභියෝගය සම්පූර්ණ කිරීමට ඔහුට දින 674 ක් ගත වූ බවයි නික් බටර් එහිදී පැවසුවේ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  458 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,748 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,778 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,353 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,587 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,589 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,665 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,649 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,736 Downloads



Top 10 Commenters

Latest Comments

Top