Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
12
ලක්ෂ 50ක කප්පම් ගන්න ඇවිත්, 18 හැවිරිදි දැරියට ලිංගික අතවර කළ නරුමයින් තිදෙනෙකුට අවසානයේ අත් වූ ඉරණම

- ලක්ෂ 50ක කප්පම් ගන්න ඇවිත්, 18 හැවිරිදි දැරියට ලිංගික අතවර කළ නරුමයින් තිදෙනෙකුට අවසානයේ අත් වූ ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,973 Views
සම්පූර්ණ මුදල නැති නිසා, රුපියල් 24,000ක් අරන්..
දැරියගේ කරාබු ජෝඩුවත් ගලවගෙන ගිහිල්ලා...
 
බිංගිරිය පොලිස්‌ වසමට අයත් ඉහළ කඩිගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකුගේ සැලසුමකට අනුව ගනේමුල්ල පොලිස්‌ වසමේ මංකොල්ලකරුවන් තිදෙනකු සමග එක්‌ව බිංගිරිය දලුපොත ප්‍රදේශයේ නිවසකින් ලක්‌ෂ 50 ක කප්පම් මුදලක්‌ ලබාගැනීමේ අරමුණින් ගොස්‌ පසුව එය ලක්‌ෂ 10 කට අඩුකොට එම මුදල ලබාගැනීමට පැමිණි මොහොතේදී අත්අඩංගුවට ගැනීමට බිංගිරිය පොලිසිය සමත්ව තිබෙනවා.

ඉහළ කඩිගමුවේ පදිංචි වීරකුට්‌ටි ආරච්චිලාගේ නිමේෂ නමින් හඳුන්වන අයෙකුගේ සැලසුමකට අනුව මංකොල්ලකරුවන් තිදෙනා පසුගිය දිනෙක රාත්‍රි 1.00 ට පමණ බලහතකාරයෙන් නිවසට ඇතුළු වී නිවසේ සිටි මව, පියා සහ දියණිය බිය ගන්වා මරණීය තර්ජන එල්ල කොට රුපියල් ලක්‌ෂ 50 ක කප්පම් මුදලක්‌ ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
 
එතරම් මුදලක්‌ තමන් සන්තකයේ නොමැති බව නිවැසියන් මංකොල්ලකරුවන්ට පවසා ඇති අතර පසුව එම මුදල ලක්‌ෂ 10 කට අඩුකොට තිබෙනවා.
 
කොල්ලකරුවන්ට කප්පම් මුදල එදින ලබාගැනීමට නොහැකි වූ නිසාත් හිස්‌ අතින් ආපසු යැමට නොහැකි නිසාත් රුපියල් 24,000ක මුදලක්‌ හා රන් අභරණ ආදිය සොරාගෙන පසුව එම පිරිස නිවසේ සිටි වයස අවුරුදු 18 ක දැරියට ලිංගික අතවර සිදුකර පලාගොස්‌ තිබෙනවා.
 
මංකොල්ලකරුවන් පලායන අවස්‌ථාවේ ලිංගික අතවරයට ලක්‌වූ දැරියගේ කන්වල තිබූ කරාබු ජෝඩුවද ගලවාගෙන ගොස්‌ ඇතැයි බිංගිරිය පොලිසිය සඳහන් කළා.
 
මේ පිළිබඳ හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි සිද්ධියට මුහුණ පෑ කාන්තාවගේ වැඩිමහල් සොයුරිය වන සාගරිකා ලක්‌මාලි නමැති අය බිංගිරිය පොලිසිය වෙත පැමිණිලි කොට තිබෙනවා.
 
ඒ අනුව සැකකරුවන් අල්ලා ගැනීමේ මෙහෙයුම බිංගිරිය පොලිසිය මගින් ආරම්භ කොට පොලිස්‌ නිලධාරීහු සැකකරුවන් අත්අඩගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නෙ.

දිවයින
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  347 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,656 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,736 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,120 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,115 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,554 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,451 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,499 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,605 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,715 Downloads



Top 10 Commenters

Latest Comments

Top