නොමිළේ සේවාව සපයන ස්වේච්ඡා ජනාධිපතිවරයෙකු ලෙස තමන් කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ නුවරඑළියේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
මෙම ජන හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එක්ව සිටියා.
..