ජිවිතේ හැටි ඔහොමයි මල්ලි, වෙලාව ආවහම යන්න වෙනවා......
උඹ ආයෙමත් එනකන්, මුළු මහනාමයක්ම බලාගෙන ඉන්නවා.......
ඊයේ (9) දින උදෑසන 10.40 පමණ පිළියන්දල ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටී තිබෙනවා. අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් තිබෙන්නේ කොලඹ මහානාම පාසලේ ඉගෙනුම ලැබූ සචින්ත මාලන් කුලසේකර නම් සිසුවෙක්.
ඔහුගේ හදිසි වියෝවෙන් සංවේගයට පත් ඔහුගේ සහෝදර පාසල් සිසුන් සංවේදී සටහන් මුහුණු පොතට එක්තු කර තිබුණා.