සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍ර කරගත් නව ව්‍යාපාර ආරම්භ කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එම ජන හමුවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් ඇතුලු දේශපාලනඥයින් කිහිපදෙනෙකු එක්ව සිටියා.