Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
09
පැමිණිල්ලක් ගැන විමර්ශණ කරන්න රූපවාහිනී පරිශ්‍රයට ගිය මැතිවරණ කොමසමේ නිලධාරීන්ට සිදු වූ දේ - Video

- පැමිණිල්ලක් ගැන විමර්ශණ කරන්න රූපවාහිනී පරිශ්‍රයට ගිය මැතිවරණ කොමසමේ නිලධාරීන්ට සිදු වූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,536 Views
ජනාධිපති අපේක්ෂකයෙකුට අපහාස වන අයුරින් වීඩියෝවක් සංස්කරණය කරන බවට ලද පැමිණිල්ලකට අනුව කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයාගේ විමර්ශන කණ්ඩායමක් රූපවාහිනී සංස්ථාවේ පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.

අදාළ විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව එම නිලධාරීන් රූපවහිනී සංස්ථා පරිශ්‍රයෙන් පිටව යාමේදී පිරිසක් ඊට බාධා කර තිබෙනවා.

ජනාධිපති අපේක්ෂකයෙකුට අපහාස වන අයුරින් රූපවාහිනී සංස්ථාව තුළ වීඩියෝවක් සංස්කරණය කරන බවට පෙරේදා දිනයේ කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයාට පැමිණිල්ලක් ලැබී තිබුණා.

අදාළ පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා තේරීම් භාර නිලධාරියා විසින් පොලිස් නිලධාරින් සිව්දෙනෙකුද සමන්විත විමර්ශන කණ්ඩායමක් රූපවාහිනී සංස්ථාව වෙත පිටත්කර ඇති අතර, ඔවුන් එහි පරික්ෂා කිරීමෙන් අනතුරුව නිලධාරීන් පිරිස එම පරිශ්‍රයෙන් පිටවීමේදී පිරිසක් ඊට බාධා කර තිබෙනවා.
 
දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයාගේ විමර්ශන නිලධාරී කණ්ඩායම රඳවා තබා ගැනීම පිළිබඳ විමසීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද රූපවාහිනී සංස්ථාවට පැමිණියා.

පසුව මෙම විමර්ශන කණ්ඩායම තම රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් රූපවාහිනී සංස්ථා සේවක පිරිසට එරෙහිව කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්ද සිදුකරනු ලැබුවා.

මේ අතර, ජාතික කොංග්‍රසය විසින් අම්පාර - අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ පැවැත්වූ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට මුස්ලිම් කොංග්‍රස් ආධාරකරුවන් පිරිසක් පහරදී තිබෙනවා.

මෙම පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

මේ අතර, ජාතික කොංග්‍රස් නායක ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා අදාල පහරදීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,570 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,610 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,034 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,099 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,261 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,395 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,581 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,066 Downloads



Top 10 Commenters

Latest Comments

Top