හෙම්මාතගම ප්‍රදේශයේදී මන්දමානසික තරුණියක දූෂණය කිරීමේ සිද්ධියක විමර්ශණ නිසි ලෙස සිදු නොකළ හෙම්මාතගම පොලිසියේ තුන්දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය මෙලෙස තහනමකට ලක්කර ඇති බවයි.
..