Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
07
කඩිමුඩියේ විවෘත කළ අධිවේගී මාර්ගයට එල්ල වූ ජනතා විරෝධය - Video

- කඩිමුඩියේ විවෘත කළ අධිවේගී මාර්ගයට එල්ල වූ ජනතා විරෝධය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,354 Views
අධිවේගී මාර්ග පද්ධතියේ තවත් අදියර කිහිපයක් අද නිල වශයෙන් විවෘත වුණා.

කෙසේ වෙතත්, කඩවත - කෙරවලපිටිය පිටත වටරවුම් අධිවේගී මාර්ගය විවෘත කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් පැමිණෙන බවට සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන් කෙරවලපිටිය පිවිසුම ආසන්නයට පැමිණ විරෝධතාවයේ නිරත වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් මෙහිදී චෝදනා කළේ මාර්ගය ඉදිකිරීමේදී අත්පත් කරගත් ඉඩම් සඳහා තවමත් නිසි පරිදි වන්දි ලබාදී නොමැති බවයි.

කෙසේ වෙතත්, පොලිසිය මැදිහත් වී විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කළ අතර, ඉන් අනතුරුවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ස්ථානයට පැමිණ මාර්ගය විවෘත කළේ.

මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවාකුඹුක සිට අන්දරවැව හරහා මත්තලට දිවෙන කිලෝමීටර් 21 ක කොටසද, අන්දරවැව සිට හම්බන්තොට දක්වා කිලෝමීටර් 16 ක කොටසද අද විවෘත කෙරුණා.

එහිදීද ප්‍රදේශවාසීන් චෝදනා කළේ නිසි පරිදි මාර්ගයේ ඉදිකිරීම් සිදුනොකර අනාරක්ෂිත තත්ත්වයක් යටතේ මාර්ග විවෘත කර ඇති බවයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,565 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,610 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,034 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,097 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,261 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,395 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,581 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,066 Downloads



Top 10 Commenters

Latest Comments

Top