Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
07
දවසෙන් අඳුනගෙන, හෝටල් කාමරයක අනියම් පෙම් සුව විඳින්න ගිය යුවළකට අත් වූ නොසිතූ ඉරණම

- දවසෙන් අඳුනගෙන, හෝටල් කාමරයක අනියම් පෙම් සුව විඳින්න ගිය යුවළකට අත් වූ නොසිතූ ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,669 Views
දෙදෙනාම විවාහකයි. දරුවනුත් ඉන්නවලු..
හෝටලයේ සිටියදී දෙදෙනෙක් කඩා වැදිලා..
කාන්තාවගේම සැලසුමක් බවට තොරතුරු හෙළි වෙයි..?
 
එක්දින හදුනාගැනීමකින් පසු හෝටලයක කාලය ගතකරමින් සිටි අනියම් යුවළකගෙන් රුපියල් ලක්ෂ දෙකක කප්පමක් ලබාගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව හලාවත පොලීසිය පවසනවා.
 
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර හෝටලයේ ගතකර ඇත්තේ හලාවතට නොදුරු ප්‍රදේශ දෙකක විවාහක දරවන් ඇති පුරුෂයෙකු සහ කාන්තාවක්.

පොලිස් විමර්ෂණ වලට අනුව සහ පැමිණිලිකරු ලබාදුන් තොරතුරු වලට අනුව සිද්ධිය මෙසේයි.
 
මෙම පුරුෂයා සහ කාන්තාව හලාවතදී අහම්බෙන් මුණ ගැසී තිබෙනවා.
 
සුලූ කාලයක් ආගිය තොරතුරු කතාකරමින් සිටියදී හොදින් දන්නා හදුනන දෙදෙනෙකු සේ කුලූපගව වැඩිදුර තොරතුරු කතා කිරීම සඳහා දෙදෙනාගේම යෝජනා ස්ථීරත්වයෙන් හලාවත ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකට ගොස් තිබෙනවා.
 
දෙදෙනා මෙසේ හෝටලයේ පෙමින් වෙලීසිටියදී එකවර හෝටලයට කඩාවැදුනු පුද්ගලයින් දෙදෙනෙකු මෙම පුරෂයාට මරණ තර්ජන එල්ලකර මෙම සිද්ධිය තම බිරිඳට, දරුවන්ට සහ සමාජයට කියන බව දන්වා ඇති අතර එසේ නොකිරීමට රුපියල් ලක්ෂ දෙකක මුදලක් අවශ්‍ය බව පවසා තිබෙනවා.
 
ඒ අනුව අනියම් පෙම්වතා විසින් මෙය ප්‍රසිද්ධ ප්‍රසිද්ධ වේ යැයි බියෙන් රුපියල් ලක්ෂ දෙක කප්පම්කරුවන් හට ලබාදී තිබෙනවා.
 
වහා හෝටලයෙන් එලියට පැමිණි අනියම් පෙම්වතා මෙම සිද්ධිය පිළිබඳව සමීපතමයෙකුට පැවසීමෙන් අනතුරුව මෙය කුමන්ත්‍රණයක් බවට සැකකිරීමෙන් පසු මේ පිළිබඳව පොලීසියට පැමිණිලිකර තිබෙනවා.
 
සිද්ධිය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් ඇරඹු පොලිස් කණ්ඩායම මෙම පුද්ගලයින් දෙදෙනාවත් කාන්තාවත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙම පුද්ගලයා අත මුදල් ඇතිබව දැනගැනීමෙන් පසු කාන්තාව විසින් මෙසේ රගපා සැලසුම් සහගත ලෙස එම පුද්ගලයින් හෝටල්වෙත කැදවාගන ගොස් මෙසේ කප්පම් ගෙන ඇති බවට පොලීසිය සැක කරනවා.
 
මෙය ජාවාරමක් ලෙස කරගෙන ගොස් ඇත්ද සොයා බැලීමටද පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවාත
 
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,565 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,610 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,034 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,097 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,261 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,395 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,581 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,066 Downloads



Top 10 Commenters

Latest Comments

Top