උතුරු - නැගෙනහිර කේන්ද්‍ර කර ගනිමින් ජාත්‍යන්තර ආධාර සමුළුවක් පවත්වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
මුලතිව් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
එම ජන හමුවට එක්ව සිටි අමාත්‍ය රිෂාඞ් බදියුදීන් කියා සිටියේ ඇතැම් පූජ්‍ය පක්ෂයේ පිරිස් නීතිය අතට ගෙන සිදුකරන ක්‍රියා සජිත් ප්‍රේමදාසගේ පාලනය කාලයක් තුළ සිදුනොවන බවට ඔහු තමන් වෙත පොරොන්දුවක් ලබාදී ඇති බවයි.
..