Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
01
හිරුට එරෙහි මඩ පෝස්ටර් ව්‍යාපාරයට, පාර්ශව රැසකින් විරෝධය එල්ල වෙයි - Video

- හිරුට එරෙහි මඩ පෝස්ටර් ව්‍යාපාරයට, පාර්ශව රැසකින් විරෝධය එල්ල වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,788 Views
ස්වාධීන මාධ්‍යයට බලපෑම් කරමින් හිරු මාධ්‍ය ජාලයට එරෙහිව දියත් කර තිබූ මඩ පෝස්ටර් ව්‍යාපාරය පිළිබඳව පාර්ශව රැසකින් මේ වනවිට විරෝධය පළ වනවා.
 
හිරු මාධ්‍ය ජාලයට එරෙහිව දියත් කර තිබූ මඩ පෝස්ටර් ව්‍යාපාරයක් පිළිබඳව ඊයේ පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක්ද ගොනු කෙරුණා.
 
කොළඹ නගරය අවට හිරු මාධ්‍ය ජාලයට එරෙහිව ඊයේ මඩ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබුණා.

එම මඩ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් මරදාන ප්‍රදේශයේදී හිරු වාර්තාකරුවන්ගේ කැමරාවට ද හසුව තිබූ අතර, ඔවුන් ත්‍රීරෝද රථවලින් සහ වෑන් රථයකින් එම මඩ පෝස්ටර් ඇලවීමේ ව්‍යාපාරයේ නිරතව සිටියා.
 
අංක 21 - 0877 දරන ත්‍රීරෝද රථය ඔවුන් පැමිණි එක් ත්‍රීරෝද රථයක් වන අතර, එහි හිමිකරු වන්නේ එස්.සිවරාජ් නම් පුද්ගලයෙක්.
 
ඔහුගේ ලිපිනය ලෙස සඳහන් වූයේ 145/127- ඒ, නාගස්වත්ත, කිරුලපන ලෙසයි.
 
මඩ පෝස්ටර් ඇලවීම සඳහා තවත් ත්‍රීරෝද රථයක් හා වෑන් රථයක් පැමිණ තිබුණා.
 
එලෙස පැමිණි අංක 253 - 6550 දරන වෑන් රථය ලියාපදිංචි වී ඇත්තේ එන්.අයි.සී. මොරායස් නම් පුද්ගලයාට වන අතර, ඔහුගේ ලිපිනය වන්නේ අංක 228, තිඹිරිගස්යාය පාර, කොළඹ 05 යි.
 
NC ABE - 2619 යන අංක දරන ත්‍රීරෝද රථයද මඩ පෝස්ටර් ඇලවීම සඳහා පැමිණ තිබූ අතර, එය ඩී.එම්.ආර්. කුමාර සිරිවර්ධන, සමූපකාර පෙදෙස, ට්‍රැක් 04, නව නගරය, මැදිරිගිරිය යන ලිපිනය යටතේ ලියාපදිංචි වී තිබුණා.
 
මොරටුව ප්‍රදේශයේද හිරු මාධ්‍ය ජාලයට එරෙහිව මඩ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයන්ගේ රූපරාමු අප වෙත ලැබී තිබෙන අතර, කොළඹ - කොටා පාර ප්‍රදේශයේදී හිරු මාධ්‍යයට එරෙහිව මඩ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයන්ගේ දර්ශන ආරක්ෂක කැමරාවක සටහන් වී තිබුණා.
 
මේ අතර, කොට්ටාව ප්‍රදේශයේ ද මෙම මඩ පෝස්ටර් අලවා තිබූ අතර, එම ස්ථානයට පැමිණි තරුණයෙකු එම මඩ පෝස්ටර් ඉරා දමමින් සිටි ආකාරය ද අප කැමරා කාචයේ සටහන් වී තිබුණා.
 
මෙම මඩ පෝස්ටර් පිළිබඳ හිරු මාධ්‍ය ජාලය ඊයේ පොලිස් මූලස්ථානය වෙත CIB 3-187/43 දරන අංකය යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
 
මේ අතර, ස්වාධීන මාධ්‍යය වෙත එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් මහා සංඝරත්නය දේශපාලනඥයින් සහ සිවිල් ක්‍රියාකාරීන් අද දිනයේත් පැවති මාධ්‍ය හමුවලදී විරෝධය පළ කළා.
 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  96 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  2,018 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  1,068 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,918 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,262 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  753 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,405 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,004 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,460 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,101 Downloads



Top 10 Commenters

Latest Comments

Top