Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
23
හික්කඩුව ප්‍රදේශයේ ජන රැළියට එක්වූ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට පාක්ෂිකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් - Video

- හික්කඩුව ප්‍රදේශයේ ජන රැළියට එක්වූ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට පාක්ෂිකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,629 Views
දේශපාලන බලපෑම්වලින් තොරව තීරණගත හැකි රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීමට තම රජයක් යටතේ ප්‍රමුඛතාව දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ හික්කඩුව ප්‍රදේශයේ ඊයේ පැවැති ජන රැළියක් අමතමින්.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් තේමාව යටතේ, ජනාධිපතිවරණය ඉලක්ක කරගත් තවත් ජන රැලියක් හික්කඩුව නගරයේදී ඊයේ පැවැත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.
 

රැලියට එක්වූ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට පාක්ෂිකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

රැලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එක්වුණා.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ තවත් ජනරැලියක් ඊයේ පැවැත්වුණේ කඩුවෙල නගරයේදීයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට රැස්ව සිටි පිරිසගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ රැලියට එක්වුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේදී අරමුණින් පැවැති රැලියට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එක්වුණා.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් තේමාව යටතේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ අරමුණින් තවත් රැලියක් නාවලපිටිය බස්නැවතුම්පොළ පරිශ්‍රයේ දී අද පැවැත්වුණා.

රැලියට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට පාක්ෂිකයින්ගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද රැළියට එක්වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,952 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,335 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,338 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,493 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,573 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,023 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,586 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,938 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,484 Downloads



Top 10 Commenters

Latest Comments

Top