Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
23
"පරණ හොරු ටිකම නම් ඉන්නේ මම යනවා" - විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වසන්තගෙන් සජිත්ට ප්‍රශ්ණ මාලාවක් - Video

- "පරණ හොරු ටිකම නම් ඉන්නේ මම යනවා" - විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වසන්තගෙන් සජිත්ට ප්‍රශ්ණ මාලාවක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,028 Views
ඉදිරි මහ මැතිවරණයකදී සිය අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයා කවුරුන්ද යන්න ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වහාම හෙළි කළ යුතු බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසනවා.

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු සජිත් ප්‍රේමදාස මහතා වෙත ප්‍රශ්න කිහිපයක් යොමුකළ අතර, ඒ සඳහා තමාට සෑහීමකට පත්විය හැකි පිළිතුරු නොලැබෙන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ කටයුතුවලින් ඉවත්ව කෙටි කාලීනව දේශපාලනයෙන් ද විශ්‍රාම යෑමට තීරණය කළ බව සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමුකර තිබෙන එම ලිපිය මගින් ප්‍රශ්න කර ඇත්තේ එළැඹෙන මහ මැතිවරණයකදී රනිල් වික්‍රමසිංහ මහතා සිය අග්‍රාමාත්‍ය අපේක්ෂකයා වනවාද , රවී කරුණානායක මහතා යම් අන්දමකින් පාර්ලිමේන්තුවට තේරීපත් වුවහොත් හෝ පාර්ලිමේන්තුවට නම් කරනු ලැබුවහොත් ඔහු කැබිනට් අමාත්‍ය ධුරයක් දරන්නේ ද , රිෂාඩ් බදියුදීන් මහතා සිය රජය තුළ කැබිනට් අමාත්‍ය ධුරයක් හොඹවන්නේ ද , රාවුෆ් හකීම් අමාත්‍යවරයා සහ පාස්කු ප්‍රහාරකයින් අතර තිබූ සබඳතා පිළිබඳ නවතම මාධ්‍ය තොරතුරු හෙළිදරව් වී තිබෙන අවස්ථාවක සිය ජනාධිපතිවරණ මෙහෙයුම තුළ තවදුරටත් වැදගත් භුමිකාවක් ඔහු ඉටු කරන්නේ ද සහ ඉන් පසුව ද එය එසේම වන්නේ ද යන කරුණුයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,974 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,342 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,345 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,506 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,578 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,026 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,589 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,949 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,486 Downloads



Top 10 Commenters

Latest Comments

Top