Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
22
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට මැතිවරණ කොමිසමෙන් තහනමක්

- ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට මැතිවරණ කොමිසමෙන් තහනමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,149 Views
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම තහනම් කිරීමට මැතිවරණ කොමිසම අද පැවති සාකච්ඡාවේදී එකඟත්වයකට පැමිණි බව ඊට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රකාශ කළා.

ඒ, මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
 

එසේම ඉදිරි මැතිවරණය සහ ඊට අදාළව පැනනැගී ඇතැම් ගැටළු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

දේශපාලන පක්ෂ නියෝජිතයින්ට අමතරව මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරු කිරීම අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ සඳහා ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බවයි.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මේ මස 31 සහ නොවැම්බර් මස 1 වන දා සිදුකෙරෙනවා.

සියළුම පොලිස් ස්ථානවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන මස 4 සහ 5 යන දිනවලදී සිදුකෙරෙන අතර අදාළ දිනයන් හි ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයින්ට ලබන මස 7 වන දා ඊට අවස්ථාව සලසා දී තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  460 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,512 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,199 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  234 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  235 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,650 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,354 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,835 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,691 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,875 Downloads



Top 10 Commenters

Latest Comments

Top