Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
22
ඇමති සජිත්ගේ දේශපාලන රැළියක් නිසා නාත්තන්ඩියේ පාසලක් 12ට වැසුනු හැටි - Video

- ඇමති සජිත්ගේ දේශපාලන රැළියක් නිසා නාත්තන්ඩියේ පාසලක් 12ට වැසුනු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,352 Views
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම - නාත්තණ්ඩිය ප්‍රදේශයේ පැවති ජනහමුව හේතුවෙන් නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසල අද මධ්‍යහ්න 12 ට අවසන් කෙරුණු බවට මාපියන් චෝදනා කරනවා.

නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසල අද මධ්‍යහ්න 12 ට අවසන් කිරීමට විදුහල්පතිවරයා තීරණය කර ඇති බවට ලද තොරතුරු අනූව හිරු ප්‍රවෘත්ති ඒ පිළිබඳ සොයා බැලුවා.

කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති මේ පිළිබඳව නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ විදුහල්පති අනිල් සුරසිංහආරච්චි මහතාගෙන් විමසීමක් සිදුකළා.
කෙසේ වෙතත් විදුහල්පතිවරයා එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කළා.

විදුහල්පතිවරයා එල්ලවන චෝදනා එලෙස ප්‍රතික්ෂේප කළත් පෙර දැනුම් දීමකින් තොරව පාසල අවසන් කිරීමෙන් දරුවන් මහ මඟ සිටිනු දක්නට ලැබුණේ මෙලෙසින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,859 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  12,266 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,713 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,476 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,784 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,956 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,280 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,382 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,722 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,048 Downloads



Top 10 Commenters

Latest Comments

Top