Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
22
ජපානයේ හිටපු අගමැති සහ ජනපති අතර හමුවක්

- ජපානයේ හිටපු අගමැති සහ ජනපති අතර හමුවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

833 Views
ජපානයේ තුන්දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජපාන හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකූඩා අතර හමුවක් අද ටෝකියෝ නුවරදී සිදුවුණා.

ජනාධිපතිවරයා නවාතැන්ගෙන සිටින හෝටලය වෙත පැමිණි හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුලූ පිරිස දෙරට අතර මිතුදම ශක්තිමත් කරගැනීමට සහ සබඳතා ඉහළ නංවාගැනීමට ජනාධිපතිවරයා කළ මෙහෙවර පිළිබඳ ප්‍රශංසා කර තිබෙනවා.

ත්‍රස්තවාදය මැඩලීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද මෙහිදි සාකච්ඡාවට ලක්ව ඇති අතර, මෙරට සංවර්ධන සහ ආර්ථික අභිලාෂයන් ඉටුකරගැනීමට ජපාන රජය ලබාදුන් විශේෂ සහයෝගයටද ජනාධිපතිවරයා ස්තූතිය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර ජපානයේ නව අධිරාජයා ලෙස නරුහිතෝ කුමරු අභිෂේක ගැන්වූ උත්සවයටද ජනාධිපතිවරයා අද එක්වුණා.

රටවල් 180 කට අධික සංඛ්‍යාවක රාජ්‍ය නායකයින් හා ප්‍රභූවරුන් එක්ව සිටි එම උත්සවය පැවැත්වුණේ ටෝකියෝ නුවර ඉම්පීරියල් මාලිගයේදියි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,860 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  12,268 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,713 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,476 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,786 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,956 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,283 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,382 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,722 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,048 Downloads



Top 10 Commenters

Latest Comments

Top