Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
22
පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ දියණිය ගමන් ගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගියේ අනතුරට ලක්වුනේ මෙහෙමයි - කාන්තාවකුත් රෝහලේ - Video & Photos

- පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ දියණිය ගමන් ගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගියේ අනතුරට ලක්වුනේ මෙහෙමයි - කාන්තාවකුත් රෝහලේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,814 Views
කාර්යාල සේවක සේවිකාවන් රැගෙන ගමන් කල බස් රථයක් පිටුපසින් හප්පලා...
අනතුර සිදුවීමත් සමගින් මෝටර් රථයේ සුඵ ගිනි ගැනීමක් සිදුවෙලා..

පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ දියණිය ගමන් ගත් මෝටර් රථය ඇතුඵ වාහන හයක් ඊයේ 21 දා උදෑසන දක්‍ෂිණ අධිවේගී මාර්ගයේදි රිය අනතුරකට ලක්වීමෙන් කාන්තාවක් රෝහල් ගතකර තිබෙනවා..

මන්ත්‍රීවරයාගේ දියණිය ගමන්ගත් මෝටර් රථයේ ගමන්ගත් කාන්තාවක් මෙලෙස තුවාල ලබා ඇතැයි පැවසෙන්නේ.

කහතුඩුව ප්‍රදේශයේ මාර්ගය ඉදිරියේ ජීප් රථයක් සහ මෝටර් රථයක් ගැටී සිදුවු අනතුරක් දැක මන්ත්‍රීවරයාගේ දියණිය ගමන්ගත් මෝටර් රථයේ රියදුරු වේගය අඩාල කර ඇති අතර බත්තරමුල්ල සෙත්සිරිපායට කාර්යාල සේවක සේවිකාවන් රැගෙන ගමන් කල බස් රථයක් පිටුපසින් පැමිණ එහි හප්පා ඇති බවත් එහිදි මෝටර් රථය පැත්තට පෙරලි ඇති බවත් පොලිසිය පවසනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගයේ වමේ තිරුවේ ධාවනය වු වැන් රථයක් සහ මෝටර් රථයක්ද එකිනෙක ගැටි අනතුරට ලක්ව ඇති බවත් අනතුරින් වැඩිම හානිය සිදුව ඇත්තේ මන්ත්‍රීවරයාගේ දියණිය ගමන්ගත් මෝටර් රථයට බවයි වාර්තාවන්නේ.

තුවාල ලැබු කාන්තාව හෝමාගම මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඇයගේ තත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.

අනතුර සිදුවීමත් සමගින් මෝටර් රථයේ සුඵ ගිනි ගැනිමක් සිදුව ඇති බවත් බස් රථයේ පැමිණි අය සතු වතුර බෝතල් වලින් ගින්න නිවා දමා ඇති බව සඳහන්.

අනතුර සිදුවිමත් සමගින් දක්‍ෂිණ අධිවේගි මාර්ගයේ ගාල්ල සිට කොළඹ දෙසට වු මාර්ගයේ ගමනා ගමනය සුඵ වේලාවක් ප්‍රමාද වු අතර විශේෂ කාර්ය බළකා සහ මාර්ග සංවර්ධන අධිකාරියෙ නිළධාරින් එක්ව වාහන ඉවත්කර ගමනා ගමනය යථා තත්වයට පත්කිරිමට කටයුතු කර තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,549 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,596 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,031 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,091 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,257 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,391 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,578 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,063 Downloads



Top 10 Commenters

Latest Comments

Top