Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
22
පන්දු සියයේ තරඟාවලිය ලසිත් මාලිංගට අහිමි වූ හේතුව

- පන්දු සියයේ තරඟාවලිය ලසිත් මාලිංගට අහිමි වූ හේතුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,000 Views
ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලබන වසරේ එංගලන්තයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන පන්දු සියයේ තරඟාවලියේ (The Hundred) ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි නොවීමට හේතුව ඔවුන් ඉදිරිපත් කර තිබු මුලික ලංසුව අධිකවීම බව London Spirit කණ්ඩායමේ පුහුණුකරු ෂේන් වොර්න් පවසනවා.

ඔහු මේ බව පවසා තිබුනේ එංගලන්තය මාධ්‍යයක් සමග අදහස් දක්වමින්.

මේ තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ලසිත් මාලිංග ඉදිරිපත් කර තිබු මුලික ලංසුව ලෙස සටහන්වුණේ බ්‍රිතාන්‍ය පවුම් 125000ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 3කට ආසන්න මුදලක්.

වොර්න් වැඩිදුරටත් පවසන්නේ ගේල් හෝ මාලිංග පවුම් 100000ක මුලික ලංසුවක් ඉදිරිපත් කර තිබුණේ නම් ඔවුන්ට මේ තරඟාවලියට ඇතුළත්වීමට ඉඩ තිබු බවයි.

මේ තරඟාවලියේදී කණ්ඩායම් 8 ක් සඳහා ක්‍රීඩකයන් 96 දෙනෙකුට තෝරා ගෙන ඇති අතර එහිදී මිලදී නොගත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 474ක්.

මෙහිදී අන්ඩ්‍රේ රසල්, ෂදාබ් ඛාන් සහ ඩේවිඩ් වෝනර් මෙහිදී තෝරා ගනු ලැබුවේ මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන සදන් බ්‍රේව් කණ්ඩායමයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 17 දෙනෙකු පන්දු සියයේ තරගාවලිය සදහා ලියාපදිංචි වී තිබූ නමුත් ඔවුන් කිසිදු කණ්ඩායමක් විසින් මිල දී ගත්තේ නැහැ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,576 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,614 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,035 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,100 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,263 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,395 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,586 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,066 Downloads



Top 10 Commenters

Latest Comments

Top