කාන්තාවන් ක්ෂුද්‍ර මුල්‍ය ණය ආයතන වලින් ලබාගත් සියලු ණය තමන් ජනාධිපති පදවිය පත් වීමෙන් පසු කපා හරින බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ සුගදාස ක්‍රිඩාංගනයේ ඊයේ පැවති කාන්තා වැඩසටහනකට එක්වෙමින්.
..