Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
21
කඳුලු පාස්කුවට සයමසක් ගතවෙද්දී තවමත් දෙමාපියන්ගේ වාරුවෙන් දිවිගෙවන තිදරු මවක් ගැන මීගමුවෙන් ඇහෙන කඳුලු කතාව - Video

- කඳුලු පාස්කුවට සයමසක් ගතවෙද්දී තවමත් දෙමාපියන්ගේ වාරුවෙන් දිවිගෙවන තිදරු මවක් ගැන මීගමුවෙන් ඇහෙන කඳුලු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,635 Views
බෝම්බ ප්‍රහාරයෙන් ඇයගේ සය හැවිරිදි දෙවනි දරුවා මියගිහින්...
සිදුවූ මානසික හානිත් තවමත් සුවවී නැහැ

පාස්කු දින ප්‍රහාර මාලාව සිදුවී අදට මාස 06 ක් ගතව තිබෙනවා.

ඉන් ඉතිරිවූ කැළල් මේ වන තෙක් මැකීගොස් නොමැති අතර ප්‍රහාරයට වගකිවයුත්තන් නිදැල්ලේ සිටින පරිසරයක, දේශපාලකයින් තවමත් එකිනෙකාට චෝදනා කරමින් කල්මරමින් සිටිනවා.

පාස්කු ඉරුදින මෙරට ස්ථාන 7 කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් සහෘද හදවත් 250 කට අධික සංඛ්‍යාවක් යළි නොඑන ගමන් ගියේ දැයක් හඩවමින්.
 

ප්‍රහාරයෙන් මාරාන්තික තුවාල ලබා තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අය මෙන්ම සිය නෑ සිය මිතුරන් අහිමිවීමෙන් මානසිකව අවතැන්වූ පිරිස්ද ප්‍රහාරයට මාස 6 ක් ගතවන මේ මොහොතේත් සිටින්නේ දැඩි කම්පනයකින්.

මීගමුව - කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 35 හැවිරිදි තිදරු මවක් වන තිළිණා හර්ෂණී තවමත් දිවිගෙවන්නේ ඇයගේ දෙමාපියන්ගේ වාරුවෙන්.

බෝම්බ ප්‍රහාරයෙන් ඇයගේ සය හැවිරිදි දෙවනි දරුවා එම ස්ථානයේම මියගියා.

තිළිණිට සිදුවූ ශාරීරික හානි මෙන්ම ඇයගේ පවුලේ සාමාජිකයන්ටත් ඇයගේ දරුවන්ට සිදුවූ මානසික හානිත් තවමත් සුවවී නැහැ.

රටක් කම්පා කළ ප්‍රහාර මාලාවක් සිදුවී මාස 6 ක් ගතව ඇතත් මෙම ජීවිත යළි නගාසිටුවීම වෙනුවෙන් වගකිවයුතු බලධාරීන් ගෙන ඇති පියවර ප්‍රමාණවත්ද යන්න ගැටලුවක්.

එසේ වුවත් ඝාතකයන්ට අනුග්‍රහකල, අනුබලදුන් පුද්ගලයන් තවමත් නිදැල්ලේ නොවේද?

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,549 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,596 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,031 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,091 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,257 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,391 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,578 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,063 Downloads



Top 10 Commenters

Latest Comments

Top