Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
21
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පොලිස් කාන්තා නිල සුනඛ අංශය - Photos

- එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පොලිස් කාන්තා නිල සුනඛ අංශය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,437 Views
සුනඛයන් ඉඟී සහ හස්ත සංඥා කීපයක් මතක තබාගත යුතුයි......

 ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් යොදා ගන්නවා......

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කාන්තා පොලිස් නිල සුනඛ අංශයක් පිහිටුවා ඇති බව වාර්තා වේ.

ෂරීෆා අල්-අලී, ෆාතිමා ඒබ්‍රාහිම් සහ මහා සලීම් එමිරේට්ස් කාන්තා පොලිස් නිල සුනඛ අංශයේ සේවය කරන කාන්තාවන් තිදෙනා වන අතර ඩිජ්මාලා, ෆල්ක්ස් සහ බෙටි ඉහළ පුහුණුවක් ලැබු සුනඛයන් තිදෙනා වේ.

මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම, අතුරුදහන් වු පුද්ගලයන් සොයාගැනීම, අපාරධ පිළිබඳ සාක්ෂි සොයාගැනීම සහ පුද්ගලයන් මෙල්ල කිරීම සුනඛයන්ට ඇති ප්‍රධාන රාජකාරි අතර වේ.

උත්සව අවස්ථාවන් ආරම්භ වීමට පැය දෙකකට පෙර ප්‍රභූ පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා තිදෙනෙකුගෙන් යුත් ඩුබායි කාන්තා පොලිස් නිල සුනඛ අංශයරාජකාරි සඳහා අනුයුක්ත කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයන් අල්ලාගැනීමට සහ මුහුදේ සැකකටයුතු ධීවර බෝට්ටුවක් වැටලීමට සඳහාද කාන්තා පොලිස් නිල සුනඛ අංශය සහභාගි වෙයි.

K9 යනු පොලීසියට සහ අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන්නන්ට සහාය වීම සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයන් පොදුවේ හඳුන්වනු ලබන නාමයයි. පුහුණු කළ සුනඛයන්ට වාචික ඉඟී සහ හස්ත සංඥා කීපයක් මතක තබාගැනීමට සිදු වේ.

"ලංකාදීප"
ජානක ප්‍රියදර්ශන ජයතිලක



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,939 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,329 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,337 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,491 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,572 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,021 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,585 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,936 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,481 Downloads



Top 10 Commenters

Latest Comments

Top