Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
21
ශ්‍රී ලංකා වේග පන්දු බලඇණිය පුහුණුකරන්න එන කැන්ගරු රටේ ක්‍රිකට් තරුව - Photos

- ශ්‍රී ලංකා වේග පන්දු බලඇණිය පුහුණුකරන්න එන කැන්ගරු රටේ ක්‍රිකට් තරුව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,690 Views
ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා ලෙස හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී පත්කිරීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය ලබන නොවැම්බර් මස 1 වැනිදා අවසන් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා මෙන්ම සහ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා මේ වන විට කටයුතු කරයි.

ක්‍රිකට් පවුලක සාමාජිකයකු වන 42 හැවිරිදි බ්‍රෙට් ලී පුහුණුකරුවකුට වඩා තරග විස්තර විචාරයකු ලෙස ප්‍රසිද්ධියක් උසුළයි.

ලෝක ක්‍රිකට් පිටියේ 2000 දශකයේ මුල් භාගයේ වේගවත්ම පන්දු යවන්නා වූ දකුණතින් වේග පන්දු යවන බ්‍රෙට් ලී ටෙස්ට් තරග 76 කදී කඩුලු 310 ක් ද, එක්දින ජාත්‍යන්තර තරග 221 කදී කඩුලු 380 ක් ද, දවාගෙන තිබේ.



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,555 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,599 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,032 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,094 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,258 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,392 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,581 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,063 Downloads



Top 10 Commenters

Latest Comments

Top