Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
19
පාකිස්තානයේදී ක්‍රිකට් ගසමින්, විලියම් - කේට් යුවළ විනෝද වූ හැටි - Photos

- පාකිස්තානයේදී ක්‍රිකට් ගසමින්, විලියම් - කේට් යුවළ විනෝද වූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,800 Views
බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ කේම්බ්‍රිජ්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන විලියම් සහ කේට් යුවළ ඔවුන්ගේ පාකිස්තාන සංචාරයේ සිව් වන දිනයේදී ක්‍රිකට් ක්‍රීඩා කරමින් විනෝද වූහ.

ලාහෝර්හි පිහිටි පාකිස්තාන ජාතික ක්‍රිකට් ඇකඩමියේදී විලියම් කුමරු සහ කේට් කුමරිය පන්දුවට පහර දුන් අතර පසුව තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග කතාබහක ද නිරත වූහ.

විලියම් කුමරුගේ දෙමව්පියන්ගේ අඩිපාරේ යමින් ඔවුහු පාකිස්තානයේ දෙවන විශාලතම මුස්ලිම් දේවස්ථානය වන බද්ෂාහි මුස්ලිම් පල්ලිය ද නැරඹූහ.
වේල්සයේ කුමරිය, ඩයනා, 1991 වසරේදී එම පූජා භූමියට පැමිණියාය.

විලියම් කුමරුගේ පියා, වේල්සයේ කුමරු, 2006 වසරේදී සහභාගි වූ රාජකීය සංචාරයේදී කෝර්න්වෝල්හි ආදිපාදවරිය සමග එම දේවස්ථානය වෙත ගියේය.

BBC සිංහල

කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය පන්දුවට පහර දෙමින් (පහත ඡායාරූප බලන්න.)



විලියම් කුමරු ද පිතිකරණයේ දක්ෂතා දැක්වීය. (පහත ඡායාරූපය.)



ආදිපාද යුවළ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග කතාබහක නිරත වෙමින්



බද්ෂාහි මුස්ලිම් දේවස්ථානය නැරඹීමට ද ඔවුහු අමතක නොකළහ. (පහත ඡායාරූපය)



ආදිපාදවරිය දේවස්ථානය නැරඹීමට ගියේ සල්වාර් ඇදුමකින් සැරසීමෙනි



ඔවුන් දේවස්ථානය තුළට පියනැගුවේ පාවහන් නොමැතිවය



ආදිපාද යුවළ ළමා නිවාසයක පැවති උපන් දින සැමරුමකට ද එක්වූහ.



ඔවුන් දෙදෙනා ලාහෝර්හි ෂවුකට් ඛානුම් පිළිකා රෝහලේ ද සංචාරයක නිරත වූහ. (පහත ඡායාරූපය බලන්න.)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,549 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,596 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,031 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,091 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,257 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,391 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,578 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,063 Downloads



Top 10 Commenters

Latest Comments

Top