Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
19
රජයේ කාර්යාලවල ඡන්ද ප්‍රචාරක කටයුතු තහනම් කරයි

- රජයේ කාර්යාලවල ඡන්ද ප්‍රචාරක කටයුතු තහනම් කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

609 Views
රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්දය ආයාචනා කිරීමේ අත්පත්‍රිකා බෙදීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිසම, දේශපාලන ක්‍රියාකාරින්ගෙන් සහ වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරනවා.
 
එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ එලෙස අත්පත්‍රිකා බෙදීම් සිදුවන්නේ නම්, ඊට එරෙහි වීමට එම ආයතනවල ප්‍රධානීන් පියවර ගත යුතු බවයි.

මේ අතර, නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 851 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
 
ඔක්තෝම්බර් මස 8 වනදා සිට ඊයේ පස්වරු 4 දක්වා කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බවයි එම කොමිසන් සභාව සඳහන් කළේ.
 
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන අතර, එම සංඛ්‍යාව 814 ක්.
 
එමෙන්ම, ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 8 ක් ද, මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
 
ඊට අමතරව, වෙනත් පැමිණිලි 29 ක් ද, මැතිවරණ කොමිෂන් සභාවේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති බව සඳහන්.
 
මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ පොලීසියට ද පැමිණිලි 10 ක් ලැබී ඇති බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,957 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,337 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,339 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,498 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,573 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,023 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,586 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,940 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,484 Downloads



Top 10 Commenters

Latest Comments

Top