Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
18
කාන්තාවකගේ අත්බෑගය සොයද්දී පුංචි ලෝකාන්තයෙන් මිනිස්‌ ඇටකටු තොගයක්‌ හමුවෙයි - කාන්තාවත් අතුරුදන්

- කාන්තාවකගේ අත්බෑගය සොයද්දී පුංචි ලෝකාන්තයෙන් මිනිස්‌ ඇටකටු තොගයක්‌ හමුවෙයි - කාන්තාවත් අතුරුදන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,096 Views
ලග්ගල පුංචි ලෝකාන්තයෙන් අඩි දෙසිය අසූවක්‌ පමණ පහළ රක්‌ෂිත වනාන්තර ප්‍රදේශයේ තිබී මියගිය පුද්ගලයකුගේ ඇටකටු කොටස්‌ කිහිපයක්‌ ලග්ගල පොලිසිය විසින් 16 දා සොයා ගෙන තිබෙනවා.
 
ලග්ගල වන සංරක්‌ෂණ නිලධාරීන් විසින් කළ දැනුම් දීමක්‌ මත ලග්ගල පොලිසිය කළ සොයා බැලීමේදී මෙම ඇටකටු හමුවී ඇති අතර ඒ සමග තිබූ රියෑදුරු බලපත්‍රය හා ජංගම දුරකථනය අනුව මියගිය පුද්ගලයා සිස්‌ටන් පෙදෙස අලවතුගොඩ, මහනුවර යන ලිපිනයේ පදිංචි සෙල්වරාඡ් සෙල්වකුමාර් නමැති 21 හැවිරිදි අවිවාහකයකු බවට අනාවරණය වී ඇත්තේ.

ඔහු මාතලේ - කොළඹ නගරාන්තර බස්‌ රථයක කොන්දොස්‌තරවරයකු ලෙස රැකියාව කර ඇති අතර ඔහු මීට වසරකට පමණ පෙර සිට අතුරුදන්ව සිටි බවත් ඒ පිළිබඳව අලවතුගොඩ පොලිසියේ පැමිණිලි කොට පුවත්පත් දැන්වීම් පවා පළ කර තිබූ බවත් මියගිය තැනැත්තාගේ ඥතීහු පවසනවා.
 
ඔහුගේ ජංගම දුරකථනයට අදාළ සිම් කාඩ්පතට අදාළ සමාගමෙන් කළ සොයා බැලීමේදී මියගිය තැනැත්තා මීට වසරකට පෙර අවසන් වරට නිවසටත් ප්‍රදේශයේ දුරකථන කාඩ්පතින් ඇමතුම් ගෙන ඇති බව සොයාගෙන පුංචි ලෝකාන්ත ප්‍රදේශයේ සොයා බැලුවද එහිදී කිසිදු තොරතුරක්‌ හමු නොවූ බව මියගිය පුද්ගලයාගේ සහෝදරයා සඳහන් කළා.
 
ලග්ගල වන සංරක්‌ෂණ නිලධාරීන් 16 වැනිදා පුංචි ලෝකාන්තයේදී හමු වූ ද්‍රවිඩ කාන්තාවක්‌ විසින් සිය මුද්ද සහිත අත් බෑගය ප්‍රපාතයට වැටුණු බව පවසා ඇති අතර එය සොයා බැලීමේදී එවැනි බෑගයක්‌ හමු නොවී මෙම ඇටකටු හමුවී ඇති බවත් පසුව සොයා බැලීමේදී එම කාන්තාව ද අතුරුදන් වී ඇතැයි ලග්ගල පොලිසිය පවසනවා.
 
මෙම පුද්ගලයා මියගිය හේතුව මෙතෙක්‌ හෙළි වී නැහැ.
 
ලග්ගල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක රණවීර මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක චමින්ද මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‌ෂණ පවත්වනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,554 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,599 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,032 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,094 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,258 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,392 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,581 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,063 Downloads



Top 10 Commenters

Latest Comments

Top