Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
18
අශ්වයෙකුගේ පිටෙන් උතුරු කොරියාවේ උසම කන්ද නැගපු කිම් ජොන් උන් - Photos

- අශ්වයෙකුගේ පිටෙන් උතුරු කොරියාවේ උසම කන්ද නැගපු කිම් ජොන් උන් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,813 Views
උතුරු කොරියා නායක කිම් ජොන් උන් අසු පිට නැගී එරට උසම ශිඛරය තරණය කර ඇතැයි උතුරු කොරියා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

උතුරු කොරියාවේ උසම ශිඛරය වන්නේ පෙක්ටුය. මෙය මීටර් 2,750 කි. උතුරු කොරියා නායක කිම් ජොන් උන්, සිය ආරක්ෂකයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිවරාගෙන ශිඛරය තරණය කර ඇත්තේ විනෝදයටය.

උතුරු කොරියා නායකයා හිම කබායකින් සැරැසී, අසු පිටින් කඳුකරයේ ගමන් කරන අයුරුත්, ශිඛරය තරණය කරන අයුරුත් දැක්වෙන ඡායාරූප පෙළක් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

එය රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනුකරණය කිරීමක් යැයි බොහෝ දෙනකුගේ අදහසය. අසුපිට නැග කඳුකරයේ වික්‍රමවල යෙදෙමින්, එම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ විනෝදාංශයකි.

කිම් ජොන් උන් මෙ ශිඛරය තරණය කළ පළමු අවස්ථාව මෙය නොවන බව ද පැවැසෙයි.

කිම් ජොන් උන්ගේ පියා කිම් ජොන් ඉල්ගේ උපන් ගම් පළාත මෙම කඳුකරය ආශ්‍රිතව පිහිටා ඇත. පෙක්ටු ශිඛරය අක්‍රිය වූ ගිනි කන්දකි. වසර 4,000 කට පෙර පළමු කොරියානු රාජධානිය බිහිවූයේ මෙම ශිඛරය කේන්ද්‍රකොට ගනිමින් යැයි ද පැවැසෙයි.

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ මෙම ‘වික්‍රමය’ පිළිබඳ විදෙස් විචාරකයන් පවසා ඇත්තේ නායක කිම් ජොන් උන් ලෝකයේ අවධානය දිනා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවය.

 "ලංකාදීප"




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,559 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,604 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,034 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,097 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,259 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,394 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,581 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,063 Downloads



Top 10 Commenters

Latest Comments

Top