බොලිවුඩ් චිත්‍රපට කිහිපයකටම රංගන දායකත්වය ලබා දුන් ලීසා හේඩින් ගැනයි මේ කියන්න හදන්නේ.
ඒ ඇය නැවත වරක් දරු ප්‍රසූතියකට සුදානම් වන බවයි.
මීට වසරකට පමණ පෙර ඇයගේ පලමු දරුවා බිහි කළ අතර ඔහු "සැක්" ලෙස නම් කර තිබෙනවා.
සැක් ගේ උපතින් පසු සිනමාවෙන් ඈත් වූ ලීසා මේ වන විට සැමියා සමඟ යුරෝපයේ පදිංචි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.