Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
17
ආයුධත් සමඟ සුඛෝපභෝගී රථ දෙකකින් ගිය කල්ලියක් කැකිරාවේදී අල්ලයි

- ආයුධත් සමඟ සුඛෝපභෝගී රථ දෙකකින් ගිය කල්ලියක් කැකිරාවේදී අල්ලයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,652 Views
ආයුධ සමඟ සුඛෝපභෝගී වෑන් රථයකින් සහ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි හතරදෙනෙකු කැකිරාව නගරයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස ගලෙන්බිඳුණුවැව, තිස්සමහාරාම, මහනුවර සහ දඹුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.


වෑන් රථය තුළ ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබූ තියුණු ආයුධ කිහිපයක් සහ ව්‍යාජ පිස්තෝලයක් ඇතුලු උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොවුන් කැකිරාව නගරයේ හෝ ඒ අවට ප්‍රදේශයක කිසියම් අපරාධයක් සිදුකිරීමට සූදානමින් පැමිණියේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.  

මේ අතර අපරාධයකට යොදාගත් බවට සැක කෙරෙන මෝටර් රථයක් වැලිගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජී.පී.එස්. තාක්ෂණය මගින් මෙම මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහනය සම්බන්ධයෙන් පැමිණිල්ලක් මහරගම පොලිසිය වෙත ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙම මෝටර් රථය කිසියම් අපරාධයකට යොදාගත්තේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නැහැ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,964 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,338 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,342 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,500 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,575 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,023 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,586 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,944 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,484 Downloads



Top 10 Commenters

Latest Comments

Top