Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
16
එජාපයේ ඇමතිවරයෙක් කොල්ලූපිටියේදී රැස්වි සිදුකල රහස් සාකච්ඡාවක් ගැන මන්ත්‍රී වීරකුමාරගෙන් හෙළිදරව්වක් - Video

- එජාපයේ ඇමතිවරයෙක් කොල්ලූපිටියේදී රැස්වි සිදුකල රහස් සාකච්ඡාවක් ගැන මන්ත්‍රී වීරකුමාරගෙන් හෙළිදරව්වක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,266 Views
එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙකු ඇතුළු කිහිපදෙනෙකු පසුගිය දිනක කොල්ලූපිටියේදි රැස්වි සිදුකල සාකච්ඡාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අද විශේෂ හෙලිදරව්වක් සිදුකලා.

ඒ එම පක්ෂ මුලස්ථානයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝම්බර් 5 වනදා කොල්ලූපිටියේ විශේෂ ස්ථානයක අදාළ සාකච්ඡාව පැවති බවයි.
 

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂට සහය දීමට තීරණය කළහොත් ගත යුතු පියවර සම්බන්ධයෙන් තීන්දු දෙකකට එළඹ ඇතැයි ද වීර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සදහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් අනාවරණ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නමැති කණ්ඩායම පාවිච්චි කරමින් අර්බුද මතු කිරීම ඉන් පළමු තීන්දුව බවයි.

එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ සමග එකතු වුවහොත් මැතිවරණ ව්‍යාපාරය දෙකඩ කිරිම ඉන් දෙවන තීන්දුව බව ද වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,565 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,604 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,034 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,097 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,259 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,395 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,581 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,066 Downloads



Top 10 Commenters

Latest Comments

Top