Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
16
පාළු ස්ථානයකට බලෙන් පාසල් සිසුවියක ඇදගෙන ගිය ඖෂධ බෙදාහරින්නා වැඩ වරද්දා ගනී

- පාළු ස්ථානයකට බලෙන් පාසල් සිසුවියක ඇදගෙන ගිය ඖෂධ බෙදාහරින්නා වැඩ වරද්දා ගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,161 Views
10 වසරේ ඉගෙනුම ලබන සිසුවියක් බලහත්කාරයෙන් ව්‍යාපාරික ගොඩනැඟිල්ලක පාළු ස්ථානයකට රැගෙන ගිය බව කියන ඖෂධ බෙදාහරින්නකු, එම ව්‍යාපාරික ස්ථානයේ විමසිලිමත් කණ්ඩායමකගේ දැනුම්වත් කිරීම මත අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය පවසනවා.
 
එසේ අත්අඩංගුවට ගැනුණේ කුරුණෑගල, තල්කොටේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙක්.
 
සැකකරු ඖෂධ හල් සඳහා එක්තරා සමාගමක ඖෂධ බෙදාහරින්නෙකු වූ අතර එසේ කුලියාපිටියට පැමිණ තිබූ අවස්ථාවක අදාළ සිද්ධිය වී තිබුණා.

සිද්ධියවූ දා දැරිය පුද්ගලික උපකාරක පන්තියකට පැමිණ ඇති අතර දැරිය සිය මිතුරියන් පැමිණෙන තෙක් එම වෙළෙඳ සංකීර්ණයේ පහත මහළයේ රැඳි සිට තිබෙනවා.
 
එම ස්ථානයට පැමිණ තිබූ සැකකරු වින්ඳිත දැරියගේ ජංගම දුරකථනය බලහත්කාරයෙන් රැගෙන දෙවැනි මහලට ගොස් ඇති අතර එහිදී ජංගම දුරකථනය ලබා දෙන්නට බැව් කියමින් ඉහළ මාලයට කැඳවා තිබුණා.
 
පසුව දැරිය බලහත්කාරයෙන් ඇදගෙන යන අයුරු එම ව්‍යාපාරික ස්ථානයේ විමසිලිමත් පිරිසක් දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා.
 
වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු වහා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණා.
 
කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නාමල් පෙරේරා මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිලන්ත ප්‍රේමරත්න මහතා සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉදිරි පරීක්‍ෂණ මෙහෙයවනු ලැබුවා.

දිවයින
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,962 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,338 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,341 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,499 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,574 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,023 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,586 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,943 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,484 Downloads



Top 10 Commenters

Latest Comments

Top