ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරන බව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදුකළ මෙහෙවර හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
..