Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
14
දිවිහිමියෙන් ආදරය කළ ආදරවන්තිය ලබා දෙන ලෙස අම්මාගෙන් කළ ඉල්ලීම ගණනකට නොගත් නිසා ගෙල වැළලාගෙන මිය ගිය ලක්නාත්

- දිවිහිමියෙන් ආදරය කළ ආදරවන්තිය ලබා දෙන ලෙස අම්මාගෙන් කළ ඉල්ලීම ගණනකට නොගත් නිසා ගෙල වැළලාගෙන මිය ගිය ලක්නාත්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views
ජංගම දුරකථනය අම්මාට බාරදෙන බව ලිපියේ සඳහන් කරලා......

තරුණිය බස් පොලේදී වෙනත් අයෙකු සමඟ කතා කරනවා දැකලා......

ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටි 19 හැවිරිදි තරුණයෙක් එහි සේවය කරන තරුණියක් සම්කඟ කලක සිට පෙමින් ඇලී ගැලී වෙලී සිටියදී ඇය බස්නැවතුම්පලේදී වෙනත් තරුණයෙක් සමග කථාබහකරමින් සිටිනු දැකීමෙන් සිත්තැවුලට පත්ව ඒ පිළිබදව මවට ලිපියක් ලියා තබාලමින් ගෙල වැළලාගෙන මිය ගිය පුවතක් පදියපැලැල්ලේ වෙලපහල හියදල ග්‍රාමයෙන් වාර්තාවෙයි.

අංක 481 ඩී වෙලපහල ග්‍රාමනිලධාරි වසමේ පදිංචි ඩබ්ලිව් . ඇම්. චන්ද‍්‍රාවතී (39) ඩබ්ලිව්. ආර්. ජී. සෝමසිරි (42)යන දෙදනාගේ තිදරු පවුලේ දෙවැන්නාවු ලක්නාත් බණ්ඩාර වලිසුන්දර තරුණයා මේ අයුරින් සිය දිවි නසාගෙන තිබේ. සමෘද්ධි ආධාර ලබමින් සහ බලවත් වෙහෙසක් දරා සියලූ බර තනිවම කරට ගෙන මෙම දරු පවුල රැකබලාගත් තම මෑණියන්වෙත ලිපිය යොමුකරවමින් ඔහු සදහන් කර තිබෙන්නේ ජීවිතයෙන් සමුගන්නේ දිවි හිමියෙන් ආදරයකල ආදරවන්තිය ලබා දෙන ලෙසින් අම්මාගෙන් කල ඉල්වීම ගනන් නොගෙන සිටිමත් මේ අතරතුර පෙම්වතිය නගරයේ බස්පොලේදී වෙනත් තරුණයෙක් සමග කථාබහක සිටිනු දැකීමෙන් ඇතිවු සිත් වේදනාවෙන් බවත් ලිපියේ සදහන්ය. වැඩිදුරටත් ආදරණීය අම්මාගෙන් සමාව ඉල්වමින් තම ජංගම දුරකථනය ඇයට භාරකරමින් එය ක්‍රියාකරවා ගන්නා අයුරුද ලිපියේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

පසුගිය 13 වන දින හිමිදිරි පාන්දරවනවත්ම නිවසේ බාල්කයක එල්ලී සිය දිවි නසාගත් ලක්නාත් බණ්ඩාර තරුණයාගේ පස්චාත් මරණ පරීක්ෂණය සිදුකල හදිසි මරණ පරීක්ෂක බන්ඩාරණායක මහතා මේ පිළිබදව පවසා සිටියේ වත්මන් පරපුර ක්‍රීඩාවෙන් බුදු දහමින් ඈත්වීම මෙන්ම ඇතැම් රූපවහිණී නාට්‍ය වලට ලොල්වීම මෙවන් අමන මෝඩ ක්‍රියාවන්ට හේතූන්ව ඇති බැවින් වත්මන් පරපුර වඩාත් කල්පනාකාරීව දෙවරක් තෙවරක් සිතා බැලීම අත්‍යාවශ්‍ය කරුනක්ව තිබෙන බවත් එසේ නොවන්නට රටට අත්‍යාවශ්‍යව ඇති තරුණ පරපුර මේ අයුරින් අහිමිවීම කණගාටුදායක කරුණක් බව පවසමින් මෙය සියදිවි නසාගැනීමක් බව තීරණය කරනු ලැබීය.

උපන් ගම්මානයේ සියල්ලන්ගේම ආදරය කරුණාව දිනාගනිමින් ආදර්ශමත් නිහඩ චරිතයක් ගතකරමින් සමාජ සේවයට පවා ලැදිවු ඔහු ගේ වියෝවෙන් කමිපාවු අවට ගමිවාසී පිරිස් සිය දහස් ගණනින් දුෂ්කර පෙදෙසක පිහිටි එම නිවසට පැමනෙමින් සිටිනු දැකගතහැකි අතර දදුරදිග නොබලා ගනු ලැබු වැරදි සහගත ක්‍ෂණික තීරණය ගැන අනුකම්පා කරමින් ඔවුන් පවසා සිටියේ මෙම වියෝවෙන් පවුලේ බර කරටගත් අසරණ මවට ශක්තියක්වූ ඔහු අහිමිවීමේ පාඩුව සිදුව ඇත්තේ එම මවට බව පවසමිනි.

"මව්බිම"
රිකිල්ලගස්කඩ ටී. ඇම්. සෝමපාල
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top